කවුද මේ තනියම ගමන් බිමන් යන්න කැමති”ඉසෙඩ් පරපුරේ”ලලනාවෝ?
කාන්තාවකට තනිව සංචාරය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කොට තිබෙන බව පසුගිය දිනවල මාධ්‍යවල පළවී තිබෙනු දකින්නට හැකි විය. මේ බව නිර්දේශ කොට ඇත්තේ බ්‍රිතාන්‍යය මූලික කරගත් මාධ්‍ය සහ සත්කාර සපයනු ලබන,…









