සමාජයේ බොහොමයක් දෙනා කීර්තිමත් පුද්ගලයන් ගේ ඕපාදූප පසුපස ලුහු බඳින්නේ ඇයි?
සති අන්ත පුවත්පතක් නිවසට රැගෙන විට බොහෝ දෙනෙකු මුලින්ම කියවන්නට තෝරා ගන්නේ විවිධ නම්වලින් ඇති අතිරේකයන්ය. අතිරේකයන් කිහිපයක් තිබේ නම් නළු නිළියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප සහිත අතිරේකය තෝරා ගෙන කියවන්නට පටන් ගන්නා බව නිතර…









