වත්මන් සඟ පරපුර ධර්ම දේශනා වල ප්‍රමිතිය ඉහළ නංවා ගත යුතුයි
යමක සුලබ වීම මත එහි අගය අඩුවීම ස්වභාවිකවම සිදු වන්නකි. මෙය වර්තමානයේ ද නොයෙක් අයුරින් අද්දකින්නට ලැබෙන දෙයක් බවට පත්වී තිබේ. එහෙත්, එහි අභාග්‍ය සම්පන්නම කරුණ නම් බුදු දහමේ උත්තරීතර ම කාර්යයක් වන ධර්ම දේශනය…