සුනඛ සුරතලුන්ගේ වැරදි පුරුදු නතර කරන්නට පුහුණුව ඉතා වැදගත්
නිවසේ ඇති දැඩි කරන සුනඛ සුරතලුන්ගේ සමහර පුරුදු ඔබට විශාල කරදරයක්, අපහසුවක් විය හැකියි. ඔබට පමණක් නොව ඇතැම් විට අසල්වැසියන්ට පවා කරදරයක් විය හැකි එම පුරුදු හේතුවෙන් සුනඛ සුරතලා ඔබෙන් මෙන්ම අසල්වැසියන්ගෙන්ද පහරකෑම්වලට ලක්වීමට තිබෙන…









