මාලේ සහ කටුනායක ගුවන් තොටුපොළ අතර අඩු වියදම් ගුවන් සේවයක්
මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ආරම්භ කොට ඇත.එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන්…









