අධික උණුසුම නිසා බංග්ලාදේශ පාසල් වැසෙයි

මේ දිනවල බංග්ලාදේශයේ පවතින අධික උණුසුම පාසල් සිසුන්ට අහිතකර ලෙස බලපෑමට ඇති හැකියාව සළකා බලා එහි වසා දැමීමට එරට බලධාරින් තීරණය කර තිබේ.ඒ අනුව මිලියන 33ක් වූ බංග්ලාදේශ සිසුන් ගේ පාසල් කටයුතු අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක ඉක්මවා ගොස් ඇති අතර එය එහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 16ක පමණ ඉහළ යාමක් බව ද වාර්තා වෙයි.

.

කාලීන පුවත්