පෙබරවාරි මාසයේදී සුරාබදු ආදායම 38.5%කින් ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරි මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුව උපයාගත් ආදායම 38.5%කින් ඉහළ ගොස් තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසන්නේ මධ්‍යසාර මිල ඉහළ යාම හේතුවෙන් 2023 වසරේ එම මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී…









