අස්වැසුම දෙවැනි වටයේ අයැදුම්පත් භාර ගැනීම අදින් නිමයි
කාලීන පුවත්

අස්වැසුම දෙවැනි වටයේ අයැදුම්පත් භාර ගැනීම අදින් නිමයි

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වන බවත් ඔන්ලයින් ක්‍රමයට පමණක් මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත…

ලෝක වනාන්තර දිනයේදීම අක්කර ගණනාවක ගස් කපා ගිනි තබා වනසයි
කාලීන පුවත්

ලෝක වනාන්තර දිනයේදීම අක්කර ගණනාවක ගස් කපා ගිනි තබා වනසයි

ලෝක වනාන්තර දිනයේ යෙදුන අද මිහින්තලේ, දොරමඩලාව රජ මහා විහාරයට ගමන් කරන මාර්ගයේ පිහිටි මිහින්තලේ රක්ෂිතයේ අක්කර දහයක් පමණ ප්‍රදේශයක සියළුම ගස් කපා දමා ඒවා ගිනි තබා, මෙම රක්ෂිත කොටස වටා වැටක් ගසා එය අත්පත්…

හින්දූන් ගේ ආගමික නිදහස ඉල්ලා යාපනය සරසවියේ සිසු උද්ඝෝෂණයක්
කාලීන පුවත්

හින්දූන් ගේ ආගමික නිදහස ඉල්ලා යාපනය සරසවියේ සිසු උද්ඝෝෂණයක්

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී පූජා චාරිත්‍ර කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලය…

කතානායකට එරෙහි විශ්වාස භංගය පරදියි
කාලීන පුවත්

කතානායකට එරෙහි විශ්වාස භංගය පරදියි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත් වූ අතර විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 117 ක් හිමි විය.එබැවින් දිගටම තනතුරේ සිටීමට…

යල කන්නයේ වී පෝර ගන්න මිලියන 7500ක්
කාලීන පුවත්

යල කන්නයේ වී පෝර ගන්න මිලියන 7500ක්

2024 යල කන්නයේ වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 7500ක් ගොවි ගිණුම්වලටම යෙදවීමට රජය තීරණය කර තිබේ. මෙවර යල කන්නයේ වී වගාකරන කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහකට හෙක්ටයාර් එකකට රුපියල් 15000ක් බැගින් මුදල්…

අද සිට කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

අද සිට කාලගුණයේ වෙනසක්

මේ වන විට දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද(21) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…

දේශීය බිත්තර මිල පහළට
කාලීන පුවත්

දේශීය බිත්තර මිල පහළට

මෙරට වෙළෙඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක මිල රුපියල් 45ක් වන…

ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි
කාලීන පුවත්

ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී ඇත.“වනාන්තර හා නවෝත්පාදන” ජාත්‍යන්තර වනාන්තර දිනයේ මෙවර තේමාව වේ. මේ දිනයට සමගාමීව දිවයින පුරා පැළ ලක්ෂ10ක් ,වනාන්තර වලින් පරිභාහිරව සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.අද (21) ඇරඹෙන මේ…

දයාසිරි ගේ ‘මානුෂීය ජනතා සන්ධානය‘එළි දකී
කාලීන පුවත්

දයාසිරි ගේ ‘මානුෂීය ජනතා සන්ධානය‘එළි දකී

පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය මැයෙන් ‘මානුෂීය ජනතා සන්ධානය‘ ජනගත කිරීම ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ඊයේ (20) සිදු කෙරිණි.එහි දී සුළු පක්ෂ 20ක් සමඟ නව සන්ධානය ජනගත කරනු ලැබුණු අතර…

අපනයන ආර්ථිකයක් නැත්නම් අවුරුදු දහයකින් රට වැටෙනවා
කාලීන පුවත්

අපනයන ආර්ථිකයක් නැත්නම් අවුරුදු දහයකින් රට වැටෙනවා

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර දහයකින් ශ්‍රී ලංකාවට නැවත ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර රට කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය…

error: Content is protected !!