අද සිට ලංකා සතොස මඟින් රුපියල් හතලිස් තුන ගණනේ ඇති තරම් බිත්තර
කාලීන පුවත්

අද සිට ලංකා සතොස මඟින් රුපියල් හතලිස් තුන ගණනේ ඇති තරම් බිත්තර

අද(13) සිට ලංකා සතොස වෙළඳසැල් මඟින් රුපියල් 43ක මිලකට ආනයනික බිත්තර අවශ්‍ය තරම් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.ලබන අප්‍රියෙල් 13 වන දා තෙක් ලබා දෙන…

උතුරට දකුණට විදුලි බලාගාර දෙකක්
කාලීන පුවත්

උතුරට දකුණට විදුලි බලාගාර දෙකක්

මාතර මෙගාවොට් 10ක සහ වව්නතිව් මෙගා වොට් 8ක ග්‍රීඩ් උප පොළවල් සඳහා සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර මගින් විදුලිය සපයා ගැනීමට ජාත්‍යන්තර තරඟකාරී ලංසු කඳවා ඇතැයි රජය පවසයි. ඒ අනුව ලැබී ඇති ව්‍යාපෘතිය යෝජනා මත පදනම්ව…

උතුරට – වයඹට අලුත් ලේකම්වරු
කාලීන පුවත්

උතුරට – වයඹට අලුත් ලේකම්වරු

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා ද, වයඹ පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය ද…

එජාප සජබ අනවබෝධයට පක්ෂ දෙකේම නායකයන් විසඳුම් සෙවිය යුතුයි
කාලීන පුවත්

එජාප සජබ අනවබෝධයට පක්ෂ දෙකේම නායකයන් විසඳුම් සෙවිය යුතුයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අනවබෝධයට පක්ෂ දෙකේම නායකයින් විසින් විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා දැන් කාලය පැමිණ ඇති බවත් ඉඩම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු…

NSBM ආයතනයට වෛද්‍ය පීඨයක්
කාලීන පුවත්

NSBM ආයතනයට වෛද්‍ය පීඨයක්

රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින්…

කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුව අත්හිටුවීමට තීරණයක්
කාලීන පුවත්

කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුව අත්හිටුවීමට තීරණයක්

ගම්මිරිස් ඇතලු කුළු බඩු කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසරදීමට රජය පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟුරු හා කරදමුංගු ආදී මෙරට කුළු බඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සදහා…

වයඹ පළාත් ලේකම් ධුරය  රන්ජිත් ආරියරත්න එම ධුරයෙන් ඉවත් කෙරේ
කාලීන පුවත්

වයඹ පළාත් ලේකම් ධුරය රන්ජිත් ආරියරත්න එම ධුරයෙන් ඉවත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ රන්ජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්කර ඇත.වයඹ ආණ්ඩුකාරවරයාගේ නියෝග හා උපදෙස් නොසලකා හැරීම හා මහජනයාගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක නොකිරීම…

උඩරට වෙස් ඇඳුම ලෝක උරුමයක් කරන්න තීරණයක්
කාලීන පුවත්

උඩරට වෙස් ඇඳුම ලෝක උරුමයක් කරන්න තීරණයක්

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පවසයි. උඩුගං බලා යන මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක…

මල්වතුහිරිපිටිය හිමි නම ඝාතන සැක කරුත් ආයුද පෙන්වීමට යාමේ දී පොලිස් වෙඩි පහරින් මරුට
කාලීන පුවත්

මල්වතුහිරිපිටිය හිමි නම ඝාතන සැක කරුත් ආයුද පෙන්වීමට යාමේ දී පොලිස් වෙඩි පහරින් මරුට

ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු ද පසුගිය කාලය පුරා නිරතුරුවම සිදු වූ ලෙසින් සැඟවූ ආයුද පෙන්වීම සඳහා පොලීසිය සමඟ ගොස් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට…

රාජ්‍ය ඇමති ගේ”බලු කතාව” බොරුවක්!
කාලීන පුවත්

රාජ්‍ය ඇමති ගේ”බලු කතාව” බොරුවක්!

කිසිදු සංඛ්‍යා ලේඛන අධ්‍යයනයකින් තොරව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ රට තුළ දඩාවතේ ගැවැසෙන සුනඛ ගහණය ලක්ෂ හැට දෙකක් බව කී ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක්…

error: Content is protected !!