අනුරාධ ජයරත්නගේ අයථා රාජ්‍ය දේපල පරිහරණය ගැන නීතිය ක්‍රියාත්මක කරන්න ගිය ප්‍රාලේ වරිය “පූල් එකේ”
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයථා ලෙස පරිහරණය කළ රාජ්‍ය දේපල සම්බන්ධව රටේ පිළිගත් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය පෙරේදා (26) දිනයේ සිට වහාම…









