IMF එකට විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න සියළු පක්ෂ වලට ආරාධනා
කාලීන පුවත්

IMF එකට විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න සියළු පක්ෂ වලට ආරාධනා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF)සහ රජය අතර පවත්නා සම්බන්ධතා සඳහා විකල්ප යෝජනා තිබේ නම් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට එක්වන ලෙස තමන් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

රාජ්‍ය ඔසුසල ශාඛාවන්හි සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර
කාලීන පුවත්

රාජ්‍ය ඔසුසල ශාඛාවන්හි සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර

රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල ශාඛාවන්හි ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා රාජ්‍යය ඖෂධ නීතීගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ලිඩා (Sri Lanka Institute of Development Administration) ආයතනයේදී පැවැත්විණ. මෙහිදී පසුගිය 2023 වසරෙහි…

ලිට්‍රෝ වෙතින් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරයට
කාලීන පුවත්

ලිට්‍රෝ වෙතින් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගම එම සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන බවත් ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බවත් එම…

රට පුරාම බියගම වගේ නව ආයෝජන කලාප ඇති කරනවා
කාලීන පුවත්

රට පුරාම බියගම වගේ නව ආයෝජන කලාප ඇති කරනවා

තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බවත් බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි…

සනත් නිශාන්ත අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවක්
කාලීන පුවත්

සනත් නිශාන්ත අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවකැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(25) අලුයම කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ රාජ්‍ය…

සනත් නිශාන්තගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ජගත් ප්‍රියංකරට
කාලීන පුවත්

සනත් නිශාන්තගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ජගත් ප්‍රියංකරට

අද (25) අළුයම සිදුවූ හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ.2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා…

ගුරුවරුන් 40,000කට පත්වීම්
කාලීන පුවත්

ගුරුවරුන් 40,000කට පත්වීම්

පෙබරවාරි මාසයේ අග වනවිට ගුරු පත්වීම් හතළිස් දහසක් ලබා දීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී ඊයේ (ජන. 24) පැවසීය. ඒ අනුව, දැනට පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට හැකිවන බව…

ඔන්ලයින් පනත සම්මතයි
කාලීන පුවත්

ඔන්ලයින් පනත සම්මතයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත)වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට…

මහින්දට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි
කාලීන පුවත්

මහින්දට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි

අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි පුද්ගලයාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබේ. එහිදී මෙම සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද…

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල තත්ත්වය අයහපත් බවට අනාවරණයක්
කාලීන පුවත්

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල තත්ත්වය අයහපත් බවට අනාවරණයක්

මෙරට බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාව සියයට 290 ඉක්මවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඔහු පැවසුවේ 2022 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන්ගේ ධාරිතාව 11,291ක්…

error: Content is protected !!