ටයිටෑන්ට වුණේ ටයිටැනික්ට වුණු දේමයි
අතීතයේ ටයිටැනික් නෞකාවට අත් වූ ඉරණමට සමාන ඉරණමක් මෙවර ටයිටෑන් සබ්මැරීනයට ද අත් වූ බවට මුහුදු පතුලේ ගිලී පවතින ටයිටැනික් නෞකාව සොයා ගිය ටයිටෑන් සබ්මැරීනය පිළිබඳව ලෝක ප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මාධ්‍ය හමුවේ…









