වෙසක් එකට ගෙදර ගිය අයට යළි කොළඹ එන්න ගමනාගමන පහසුකම්
වෙසක් නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවන්නැයි, ප්‍රාදේශිය කාර්යාල සහ ඩිපෝ කාර්යාල සඳහා උපදෙස් දුන් බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. මේ අතර අද (07) දිනයේදිත් සාමාන්‍ය…









