දෙමළ සාහිත්‍යවේදී කුප්පිලාන් ෂන්මුගම් සමුගනියි
දෙමළ ජාතික ප්‍රකට ගත් කතු වරයකු සහ කෙටි කතා රචකයකු වන කුප්පිලාන් ෂන්මුගම් මහතා අභාවප්‍රාප්ත විය.සමකාලීන දෙමළ සාහිත්‍ය නිර්මාණ කරුවන් අතුරින් මුල් තැනක් හිමි කරගත් ඒ මහතා මිය යන විට හැත්තෑ හත් වන වියේ පසුවිය.…









