රටේ ප්‍රශ්න සේරටම මුල අරගලයයි
කාලීන පුවත්

රටේ ප්‍රශ්න සේරටම මුල අරගලයයි

මේ වන විට රට තුළ උද්ගත වී ඇති ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සියල්ලටම මුල, අරගලය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.අරගලය මුල් කරගෙන අරගල භූමිය තුළ නිදහසේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම…

අප්‍රේල් මස 29 සිට ඉන්දු- ලංකා බෝට්ටු සේවයක්
කාලීන පුවත්

අප්‍රේල් මස 29 සිට ඉන්දු- ලංකා බෝට්ටු සේවයක්

ලබන අප්‍රේල් මස 29 වන දා සිට කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබේ.ඒ ඉන්දීය සමාගමක් විසිනි.මෙම යාත්‍රාවේ ගමන් වාරයකට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 50 ක් හෙවත්…

2015 ට කලින් අධිවේගී මාර්ග වලින් ගසා කෑවේ කවුද? කියා ජනතාව දන්නවා
කාලීන පුවත්

2015 ට කලින් අධිවේගී මාර්ග වලින් ගසා කෑවේ කවුද? කියා ජනතාව දන්නවා

අද මේ රටේ ජනතාව භුක්ති විඳින්නේ 2015 පෙර නායකයන් දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් ජනතාවගේ මුදල් සොරකම් කිරීමේ ප්‍රතිඵල බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කරයි”2015 ට මේ රටේ සංවර්ධනයට…

කිසිදා දේශපාලනය නොකළ ගෝඨා ජනපති කිරීම පක්ෂය කළ ලොකුම වරදක්
කාලීන පුවත්

කිසිදා දේශපාලනය නොකළ ගෝඨා ජනපති කිරීම පක්ෂය කළ ලොකුම වරදක්

කිසිදිනක දේශපාලනය නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම තම පක්ෂය සිදු කළ වරදක් බවත් මින්පසුව නැවතත් එවන් වරදක් කිසිදිනක නොකරන තීන්දුවකට පක්ෂය පැමිණි බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා ය.ඒ ඊයේ(27) පොදුජන…

ඉන්දියාව ශ්‍රී ලංකාවට තවත් කිට්ටු වෙයි
කාලීන පුවත්

ඉන්දියාව ශ්‍රී ලංකාවට තවත් කිට්ටු වෙයි

ජාත්‍යන්තර ණය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට අසල්වැසියා ප්‍රථමයෙන් යන සංකල්පයට අනුව ඉන්දියාව අඛණ්ඩව සහය ලබාදෙමින් සිටින බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.එහි එක් අදියරක් ලෙස කල්මුණේ ප්‍රදේශයේ ජනතාවට වියලි සලාක…

ගෝඨා සමයේ බිඳ වැටුණු වී වගාව ගොඩ ගන්න පොහොර සහනාධාර සවිමත් කෙරෙයි
කාලීන පුවත්

ගෝඨා සමයේ බිඳ වැටුණු වී වගාව ගොඩ ගන්න පොහොර සහනාධාර සවිමත් කෙරෙයි

මෙවර යල කන්නයේ ගොවින්ට නොමිලේ සපයන මඩ පොහොර වලින් සියයට 25 ක් මේ වනවිට බෙදා හැර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි. යල කන්නයේ වගා කටයුතු මුලින්ම අරඹන ත්‍රිකුණාමලය, මඩකලපුව අම්පාර යාපනය,…

පාකිස්ථානයටත් ඡන්දයකට යන්න සල්ලි නැතිලු
කාලීන පුවත්

පාකිස්ථානයටත් ඡන්දයකට යන්න සල්ලි නැතිලු

මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමත්‍යාංශය සතුව නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ.ඒ අතර පෙරේදා (24) පැවැති ජාත්‍යන්තර මාධ්‍ය හමුවක දී පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සහ ජනමාධ්‍ය අමාත්‍ය මීරියම්…

නව පාසල් වාරය හෙටින්(27) ඇරඹේ
කාලීන පුවත්

නව පාසල් වාරය හෙටින්(27) ඇරඹේ

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතයි. එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇත. අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16…

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳ තීරණයක්
කාලීන පුවත්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳ තීරණයක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පවසයි. 2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂ්‍ය වන සේවයක් ලෙස අනුමත කළද එම කාලසීමාව ඉකුත් වී…

පොලිස්පතිට මාස 03ක සේවා දිගුවක්
කාලීන පුවත්

පොලිස්පතිට මාස 03ක සේවා දිගුවක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳව තීරණයට එළඹ ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…

error: Content is protected !!