ජනතාවට රාජපක්ෂවරු විශේෂයි;ඡන්දයෙන් පොහොට්ටුවේ ජය සිකුරුයි
කාලීන පුවත්

ජනතාවට රාජපක්ෂවරු විශේෂයි;ඡන්දයෙන් පොහොට්ටුවේ ජය සිකුරුයි

ශ්‍රී ලාංකේය ජනතාව අතර කවදත් රාජපක්ෂ වරුන්ට විශේෂිත ස්ථානයක් හිමිවන බැවින් ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ(පොහොට්ටුව) අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව එහි ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා…

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී කතෝලිකයන්ගෙන් සමාව ඉල්ලයි
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී කතෝලිකයන්ගෙන් සමාව ඉල්ලයි

තමන් ජනාධිපති ධූරයේ සිටි අවධියේ සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තමන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ඒ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.එහිදී ඒ මහතා…

මුහුද කැළඹෙයි,පලාත් කිහිපයකට තද වැසි
කාලීන පුවත්

මුහුද කැළඹෙයි,පලාත් කිහිපයකට තද වැසි

අද(31) පස්වරු 6 සිට දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.ඒ ගිනිකොණ දිග බෙංගාල බොංක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය…

මහින්දගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන මැතිවරණ රැස්වීම් ඇරඹීමේ අවුලක්
කාලීන පුවත්

මහින්දගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන මැතිවරණ රැස්වීම් ඇරඹීමේ අවුලක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමු සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට පිවිසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොහැකි වී තිබේ.සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ…

මා දේශපාලන ඉත්තෙකු හෝ නියෝජිතයකු නොවේ
කාලීන පුවත්

මා දේශපාලන ඉත්තෙකු හෝ නියෝජිතයකු නොවේ

තමන් කිසියම් දේශපාලන පක්ෂයක ඉත්තෙකු බවට නඟන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිනම් හෝ දේශපාලන පක්ෂයක ඉත්තෙකු තබා නියෝජිතයකු වන් නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. ඒ මහතා මීළඟ…

නැගෙනහිර වෙරළ තීරය සම්බන්ධ කාලගුණික අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

නැගෙනහිර වෙරළ තීරය සම්බන්ධ කාලගුණික අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.…

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ සැළසුමක්
කාලීන පුවත්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ සැළසුමක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මේ වන විට සැළසුම් කර ඇති බවත් ඒ සඳහා අදාළ චෝදනා පත්‍රය සකස් කර ඇති බවත් අද (29) පැවති මාධ්‍ය හමුවකදී විදුලි බල අමාත්‍ය…

සජිත් ඇතුගල්පුරයෙන් ඡන්ද සටනට බසියි
කාලීන පුවත්

සජිත් ඇතුගල්පුරයෙන් ඡන්ද සටනට බසියි

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය දීපව්‍යාප්තව සංවිධානය කරන රැස්වීම් පන්දහසේ මංගල රැළිය අද (29) පස්වරු 2 ට සත්‍යවාදී පිටියේදී, විපක්ෂ නායක සහ සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට…

සරසවි ඇදුරන්ට රට එපා වෙයි
කාලීන පුවත්

සරසවි ඇදුරන්ට රට එපා වෙයි

රජය විසින් ක්‍රියාත්මක කොට ඇති නව ආදායම් බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් හේතු කිහිපයක් මුල් කොට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රට හැර යාමට වැඩි වශයෙන් පෙළඹී ඇතැයි වාර්තා වෙයි.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් 26% ක් පමණ පිරිසක් රටින් පිටවීම සඳහා…

විදුලිය කැපුවොත් පැමිණිලි කරන්න උපයෝගීතා කොමිසම කියයි
කාලීන පුවත්

විදුලිය කැපුවොත් පැමිණිලි කරන්න උපයෝගීතා කොමිසම කියයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක…

error: Content is protected !!