ආනයන සීමා ලැයිස්තුව 708ට බහී
ආනයනය සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන දේශීය නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙමින්…









