අගමැතිට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ඇතැම් දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් බලපෑම් එල්ල කිරීම මත ඒ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.මීළඟ පාර්ලිමේන්තුව දිනයක දී මෙම යෝජනාව…









