තායිවානයේ ප්‍රබලම භූමිකම්පාවකින් පසුත් මරණ සංඛ්‍යාව අවම වීමේ රහස
පසුගිය බදාදා (03) තායිවානයේ සිදු වූ ඒකක 7.4 ක ප්‍රබලත්වයකින් යුතු වූ භූමිකම්පාව සැලකෙන්නේ වසර 25 කට පසු එහි සිදු වූ ප්‍රබලම භූමිකම්පාව ලෙසිනි. මෙයට පෙර තායිවානයේ මෙවැනි ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබුණේ 1999 වසරේ යි.…