සහල් වැඩි මිලට විකිණීමේ ආදිනව ඇමති රෝහිත පහදා දෙයි

සහල් කිලෝවකින් රුපියල් හතලිහක පනහක ලාභයක් තබාගෙන විකුණන ව්‍යාපාරිකයන් පොළොව පලාගෙන අපායට යනු ඇතැයි ද ඔවුන්ට කටුඉඹුලේ නැඟීමට සිදුවනු ඇතැයි ද වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.සහල් වැඩි මිලට විකුණන ව්‍යාපාරිකයන් මුහුණ දෙන මෙම ආදීනවය පිළිබඳව අමාත්‍ය වරයා මෙම අනාවරණය කළේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

කාලීන පුවත්