වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ලොකුම වැස්ස ඇද හැලෙයි
වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ඇද හැළෙන වැඩිම වර්ෂාපතනය මේ වන විට ලැබෙමින් පවතී.අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට දැඩි එල්ල වී ඇති බලපෑම් එල්ල වී ඇති අතර වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ …
තැපෑලෙන් පණිවිඩයක්
දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි. වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදුවෙමින් …
පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක්!
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි මරණයට විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතු වී ඇති බව කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ …
උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකිය. එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම …
ජාතික පැළ සිටුවීමේ නැකත හෙට
නුතත සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ජාතික පැළ සිටුවීමේ නැකත හෙට(18) පෙරවරු 10.16ට යෙදී තිබේ.ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.අප්‍රේල් 18 වැනි දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු …
තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි වයර් පෑගීමක් ?
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය ඔහුට අයත් පොල්වත්තකදී වැරදීමකින් සිදුවූ විදුලි වයර් පෑගීමකින් සිදුවූවක් බව ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම මහතා නාගොඩ රෝහල අසළදී මාධ්‍ය වෙත පවසා තිබේ.මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් පොල් වත්තක දී සිදුවූ අනතුරකින් ඔහු …
උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?
වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …
පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක
සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …
හදිසි හෘදයාබාධයක් වැළඳුණු පුද්ගලයකු ගේ ජීවිතය බේරා ගන්න කොපමණ වේලාවක් තුළ රෝහල් ගත කළ යුතු ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
එදිනෙදා ජීවිතයේ දී අපට අපගේ ඥාතී මිත්‍රාදීන් ඇතුළු විවිධ සබඳතා දක්වන්නවුන් ගේ අවමඟුල් වලට සහභාගී වීමට සිදුවේ. ඒ අතුරින් හෘදයාබාධ වලට ලක්ව හදිසියේ මියගියවුන් ගේ අවමඟුල් වලට ද එක්වීමට බොහෝ විට සිදුවනු ඇත. ඉතා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කරමින් යමකු එලෙස හදිසියේ මිය ගිය පුවතක් ඇසීම පවා බොහෝ දෙනකු තුළ දැඩි ශෝකයක් සේම කම්පාවක් ද ඇති කරවන්නකි.එවැන්නකු මෘත දේහයක් ලෙස දැකීමේ දී ඒ කම්පනය දෙගුණ …
විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරියට බරපතල සැත්කමක්; රෝගය කුමක්ද යන්න හෙලි නොකරයි; ලබන සතියේ චාල්ස් රජුත් රෝහල්ගත වෙයි
බ්‍රින්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය බරපතල සැත්කමක් සඳහා රෝහල්ගත කිරීම මේ දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වී තිබේ. මෙයට අදාළව පළවන වාර්තා අනුව පෙනෙන්නේ ඇය කිසියම් බරපතල අසනීප තත්ත්වයකින් පසුවන බවයි. ඉහත කී සැත්කම කර ඇත්තේ කුමරියගේ උදරයේ බව සඳහන් වේ. The London Clinic නැමැති පෞද්ගලික රෝහලේ කරන ලද මෙම සැතකමෙන් පසු ඇයට සති දෙකක පමණ කාලයක් එහි රැඳී සිටින්නට සිදුවනු ඇති …
වත්මනේ දක්නට ලැබෙන බුදුවරුන්, රහතුන්, බෝසතුන් මානසික රෝගීන්ම ද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
දැන් මඳ කලෙක සිට බුදුවරුන්, රහතුන්, බෝසතුන් ආදී බුදු දහම මුල් කොට ගත් උත්තරීතර තත්වයන්ට පත් වූවන් ලෙසින් සමාජය හමුවේ පෙනී සිටින ගිහි පැවිදි පුද්ගලයන් පිළිබඳව ජන මාධ්‍ය මගින් වැඩිපුර අසන්නට ලැබේ. එමෙන්ම මොවුන් සම්බන්ධ කොට සාමාන්‍ය සමාජය වෙතින් මනෝ වෛද්‍යවරුන් වෙත යොමු වන ප්‍රධානතම පැනයක් ද තිබේ. එනම් මෙලෙස තමන් ආගමික වශයෙන් උත්තරීතර තත්වයන්ට පත් වූ බව පවසන පුද්ගලයන් හුදෙක් මානසික රෝගීන්ද? යන්න ය. එහෙත්, මෙහිදී …
බන්ධනාගාරය දෙපතුල ළඟට ගෙන්නා ගන්නා මරණ දඬුවම හිමි බන්ධනාගාර රැඳවියා දුමින්ද සිල්වා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ මරණ දඩුවම යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කර ඇත.ඒ අනුව දෙවරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඩුවම තහවුරු කෙරුණු ප්‍රථමයා විමේ දුලබ අවස්ථාව අත් කර ගත්තේ ද දුමින්ද සිල්වා ය . දුමින්ද සිල්වා මේ ජාතියේ වාර්තා කීපයකට හිමිකම් කියන අයෙකි.ඉන් එක් වාර්තාවක් වන්නේ මිනී මැරුම් නඩුවක විත්තිකරුවෙකු වී සිටියදීත් අත් අඩංගුවට පත් නොවී සිංගප්පූරුවට ගොස් දිගු කලක් එහි ගත කොට කටුනායකින් ආපසු දිවයිනට පැමිණ නාමික අත් …
ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්
කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …
සුනඛ ගැහැණු සතුන් ගේ “ව්‍යාජ ගර්භය” ගැන ඔබත් දන්නවද ?
මනුෂ්‍යයන්ගේ මෙන්ම වෙනත් ඕනෑම තිරිසන් සතෙකුගේ වුවද ගැහැනු සතකු ගර්භනී වී ඇති බව අප හඳුනා ගන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ සතාගේ උදරය විශාල වීම තුළිනුයි. එහි දී තන පුඩු වලින් කිරි වෑස්සීම, චර්යා රටාවන් වෙනස් වීම සතුන්ගේ තවදුරටත් දැකිය හැකි ලක්ෂණයි. සාමාන්‍යයෙන් සුනඛ ගැහැනු සතෙකුගේ ප්‍රජනන කාලය මාස හයකට පමණ වරක් සිදු වෙනවා. මේ කාලයට පිරිමි …
.
බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන
මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …
සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන
වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …
බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …
කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …
මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …
කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව
මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …
ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …