කාසල් රෝහලේ ප්‍රසූත කාමරය පියවරුන්ටත් විවෘතයි

කාසල් රෝහලේ දරු ප්‍රසූතියකදී ප්‍රසූත කාමරය තුළ පියවරුන්ටත් රැඳීසිටීමට අවසර ලබාදී තිබේ. තම දරුවාගේ උපතේදී පියවරුන්ට ප්‍රසූත කාමරය තුළ සිටීමට ඉඩ සැලසීමේ නව වැඩපිළිවෙළක් රෝහල තුළ ක්‍රියාත්මක කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ප්‍රකාශ කර සිටියි. එමෙන්ම පියා ප්‍රසූත කාමරයේ තබාගැනීමේ …

dengu

ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩු වෙයි

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය. මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවදානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් …

මිරිස් අක්කර බාගයකින් රුපියල් මිලියන 12ක ආදායමක්

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් නව තාක්ෂණික ප්‍රතිලාභ හා උපදෙස් මත පසුගිය වසරේ අක්කර භාගයක මිරිස් වගාවෙන් රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයිය හැකි බව තිරප්පනේ, පුලියන්කුලම ප්‍රදේශයේ බන්දුල නම් ගොවි මහතකු ප්‍රායෝගිකව ඔප්පු කොට ඇත.මෙම ගොවීන් ඇගයීමට ලක් කිරීමේ …

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට උසස් පෙළ සිසුවෙකුගෙන් තරවට්ටුවක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර එහිම සටහනක් තබමින් එම වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වා දීම සඳහා මෙම ප්‍රහාරය සිදුකළ බව සඳහන් කොට තිබේ.මෙම සිසුවා කෘත්‍රිම බුද්ධිය විෂය හදාරන්නකු බව ද පැවසෙයි.එම නිල වෙබ් අඩවිය අද දවසේදී යථා තත්ත්වයට පත් කිරීමට හැකි …

57 වැනි අලුත් සහල් මංගල්‍යය හෙට

2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍රස්ත කොටස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම සඳහා පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට (06) පැවැත්වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ජාතික අලුත් සහල් මංගල්‍යය පැවැත්විමට කටයුතු …

gov-sl

රජයේ ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. හෝටල් සංවර්ධන සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

ගෝඨා ඇද දැමූ කටු පොල් තහංචි උගුලෙන් වගා කරුවන් මුදා ගැනීම හොඳ දෙයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක කටුපොල් වගා කරුවන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. කටු පොල් වගා කරන ගොවීන් මේ වන විට මුහුණ පා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා පසුගිය මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. එය සංවිධානය කර …

වෙනිසුවෙලාව ගයනා රාජ්‍යයේ කොටසක් අල්ලා ගන්නට යාමත් සමඟ උණුසුම් තත්ත්වයක්

රට රටවල් අතර යුද ගැටුම් ගැන නිතර වාර්තා වන මේ කාලයේ වෙනිසුවෙලාව සහ ඒ ආසන්නයේ පිහිටි ගයනා රාජ්‍යය අතර ද ගැටුම්කාරී තත්ත්වයක් හිස ඔසවමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ වෙනිසුවෙලාව ගයනා රාජ්‍යයේ විශාල කොටසක් තම රටට ඈඳා ගන්නට සූදානම් වීමත් සමග ය. මේ නිසා මෙම රටවල් පිහිටි දකුණු ඇමරිකානු කලාපය තුළ යම් නොසන්සුන් තත්ත්වයක් මෝදු වෙමින් තිබේ. වෙනිසුවෙලාව මේ ආකාරයෙන් ඈඳා …

අදානිට පැන පැන පහර දුන් ඉන්දීය පාර්ලිමේන්තුවේ “ගිනි පුපුර”එළියට වීසි වෙයි!

කොතැනක කුමන අන්දමේ කතාවකට ගිය ද, ඒ සෑම විටම එකම දේ පවසන්නෝ ඕනෑතරම් සිටිති. ගමේ ගොඩේ මෙන්ම නගරයේ ද සුලභය. එපමණක් නොව පාර්ලිමේන්තුවේ ද සිටිති. අනෙක ඔවුන්ගේ කතාවල ඇත්තේ හරවත් කාරණාවලට වඩා මිනිසුන්ගේ අවධානය දිනාගැනීමේ අරමුණින්ම ගොඩනගා ගන්නා ලද ඒවාය. මහජනතාව එකවර අන්දමන්ද කරවන කාරණා මේවායේ තිබේ. විටෙක ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු යැයි පවසනු ඇසිය හැකිය. තවත් විටෙක ගංජා අපනයනය කොට විදේශ විනිමය සෙවීම ගැන කතා …

vinivida

යුක්‍රේන මහා විදේශ හමුදාවට බැඳී යුද වදින ශ්‍රී ලාංකිකයන් අපට රණ විරුවන් සේ නොහැඟේ ද?

රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා පෞද්ගලිකව දායකත්වය සැපයූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු රුසියානු ප්‍රහාර හමුවේ මරණයට පත් වූ පුවත බොහෝ දෙනෙක් දැන සිටිනවාට සැකයක් නැත. මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල ද බොහෝ සෙයින් සංසරණය වූ පුවතක් වුව ද බහුතරයක් ඒ සම්බන්ධව සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වා නැති බව පෙනෙන්නට තිබේ. එයට හේතුව වන්නට ඇත්තේ මොවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යුක්‍රේනයට සහාය දෙන්නට ඉදිරිපත්වූවන් නොව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවන් …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

සුනඛ සුරතලුන්ට කිනිතුලු නාශක ඖෂධ හිතුමතයට ලබාදීම නුසුදුසුයි

සුරතල් සතුන්ට, විශේෂයෙන් සුනඛයන්ට බොහෝ සෙයින් බලපාන ගැටලුවක් තමයි කිනිතුල්ලන් බෝවීම. මේ සඳහා විවිධ අත් බෙහෙත් වගේම ෆාමසිවලින් මිලදී ගෙන භාවිතා කළ හැකි ඖෂධ වර්ග ද තිබෙනවා. නමුත් මේ ඖෂධ වර්ග භාවිතා කළ යුත්තේ ප්‍රවේශමෙන්. මෙවැනි ඖෂධ පාවිච්චි කරන්නේ නම් එය පශු වෛද්‍යවරයෙකු ගේ උපදෙස් මත කිරීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. අපි මුලින්ම කිනිතුල්ලන් සඳහා …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!