බිත්තරයක් රුපියල් 36 යි බිත්තර ආප්පයක් රුපියල් 120යි

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාවෙන් ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව බිත්තරයක නව මිල රුපියල් 36 ක් ලෙස සටහන් ව තිබේ.නමුත් මේ දක්වාම මෙම වාසිය පාරිභෝගිකයන් වෙතට ගොස් නැතැයි සමාජයෙන් චෝදනා එල්ල වන අතරේ ඇතැම් බොජුන් හල් වල තවමත් බිත්තර ආප්පයක් …

nowater

පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට

පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2351ක 7053ක පිරිසක් පානීය ජලය නොමැතිව නියඟයෙන් …

ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස …

මෙන්ඩිස් සහ සමාගම් අධ්‍යක්ෂවරු 3කට වරෙන්තු

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය. දේශීය ආදායම් කොමසාරිස්ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස් …

දුමින්ද ලසන්ත මහින්ද ශ්‍රීලනිප තනතුරු වලින් ඉවත් කිරීමට එරෙහි වාරණ නියෝගයක්

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර මහත්වරුන් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (01) වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉහත සඳහන් තිදෙනා ඉවත් කළ ද …

අදත් තැනින් තැන වැසි

අද(02) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අතරවයඹ සහ මධ්‍යම …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

vinivida.lk

ශෛලමය අවුකන බුදුන්ගේ සිවුරට රෙදි සිවුරක් වැටුණා වගේ; තව ඩිංගෙන් සිරි මහ බෝ මැඩට ධම්මික පැණියත් හැලෙනවා – ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් කන්නන්ගර

අවුකන බුදුන්ට සිවුරක් පෙරවීම මේ දිනවල ප්‍රධාන ප්‍රවෘත්තිය වී ඇත.මේ සිවුරු පෙරවීම විවේචනය කරන අය මතුකරන ප්‍රධාන අදහසක් ද තිබේ.එනම් අප රටට ඉතාම වැදගත් පෞරාණික වස්තුවක් වන අවුකන ප්‍රතිමාවේ ස්වරූපය වෙනස් කිරීමට මේ ක්‍රියාව හේතුවන බවයි.පුරාවස්තුවක ස්වරූපය වෙනස් කිරීම පෞරාණික වස්තු පිළිබඳ ආඥා පනත ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.ඓතිහාසික පිදුරංගල ගල උඩට නැඟ ස්වකීය පශ්චාත් භාගයන් ප්‍රදර්ශනය කළ කොලු රැලක් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් කළේ ද ඔන්න …

දින18ක් ඉන්දියාවේ උමගක සිර වී සිටි කම්කරුවන් 41 දෙනා බේරා ගනියි

දින 18 ක් තිස්සේ ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ උමගක් තුළ සිර වී සිටි කම්කරුවන් 41 දෙනා නිදහස් කර ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබේ. ඔවුන් උමගෙන් පිටතට ගැනීමට හැකි වූයේ බොහෝ බාධකවලට සහ අභියෝගවලට මුහුණ දුන් දුෂ්කර මෙහෙයුමකින් පසුව යි. මෙම කම්කරුවන් සිර වී සිටියේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක එක් කොටසක ය. පසුගිය 12 වැනි දින එම ප්‍රදේශයේ සිදු වූ …

නාස්තිකාරවාදීන්ගේ ගොදුරක්වූ අවුකන බුදුරුව – මහාචාර්ය සරත් චන්ද්‍රජීව

කලා වස්තුවල ‘මුල් කෘති’ විකෘති කිරීම හෝ විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම සම්මතව පිළිගනී. මෙය හඳුන්වන්නේ නාස්තිකාරවාදය හෙවත් වැන්ඩලිසම් (vandalism) යනුවෙනි. ඇලූමිනියම් ඉනිමං අවුකන මූර්තියට හා එහි පසුබිමට හේත්තුකොට නැගීමේදී සිදුවන සීරීම් සමග රෙදි සිවුර මූර්තියට පැළඳවීමට භාවිතා කර ඇති රිටි වැනි දිග උපකරණ මගින් ඒ මත සීරීම් හා සියුම් වැලි කැට ගැලවී යෑම් වැනි හානි සිදුවීම අනිවාර්ය කරුණකි. සිවුර මූර්තිය මත …

ඉන්දියාවේ උමගක් තුළ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කරන අති දුෂ්කර මෙහෙයුමක්

ඉන්දියාවේ උත්තර්ඛාන්ද් නැමැති ප්‍රාන්තයේ උමගක් තුළ දින 16 කට ආසන්න කාලයක් තිස්සේ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කෙරෙන දැවැන්ත මෙහෙයුමක් මේ දිනවල විදෙස් මාධය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කම්කරුවන් සිර වී සිටින්නේ එම ප්‍රාන්තයේ සිල්ක්යාරා සහ බාර්කොත් යන නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක කොටසක් තුළ යි. පසුගිය 12 වැනි දින මෙම පිරිස එහි සිර වූයේ උමං …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

kithunu

මස් මාංශ අනුභවය සැබෑ කිතුණු උරුමයක් නොවේ;මෙන්න සාක්ෂි

“කතෝලික මිනිස්සු කොහොමත් හොඳට මස් මාළු කන මිනිස්සුනේ” යැයි අප බොහෝ දෙනෙක් පවසන දෙයකි. එසේ පැවසෙන්නේ කිතුනුවන්ගේ කුමන උත්සවයක දී වුව එහි මස් වර්ග කිහිපයක්, මාළු වර්ග කිහිපයක් වරදින්නේ නැති නිසා ය. කෙසේ වෙතත් මාංශ ආහාරයෙන් තොර කිතුනුවන් ද නැතිවාම නොවේ. මස් මාළු නොකන අය දෙස කිතුනුවන් බොහෝ දෙනෙක් බලන්නේ, “අපෝ ඔයා චිකන් කෑල්ලක්වත් කන්නේ …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!