නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙකු ඇද වැටෙයි

නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ පුද්ගලයෙකු ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදෙස් ජාතිකයෙකි. නෙළුම් කුලුන මුදුනේ සිට පහළට පැනීමේදී නිසි වේලාවට ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා …

vinivida

කම්කරු වැටුප වැඩි කරන හැටි විජිත කියයි

වතු කම්කරුවන්ට 1700ක වැටුප් නියම කරමින් බොරු ගැසට් ගැසීම වතු හාම්පුතුන්ට උසාවි යන්නට සැදූ අවස්ථාවක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. වතු කම්කරුවන්ගේ වැටුප ඇත්තටම වැඩි කළ යුතු නම් කළ යුතුව තිබෙන්නේ අවම වේතනය පිළිබඳව පාර්ලිමේන්තු පනතට …

විභාග නීති රීති උල්ලංඝනය කරන අපේක්ෂකයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි. එවැනි පුද්ගලයින් සඳහා තරාතිරම නොබලා නීත්‍යානුකූව කටයුතු කිරීම සඳහා විශේෂ උපදෙස් ලබා …

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කිරීම බණ්ඩාරනායක ඝාතනයටත් වැඩි දෙයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් සිරිපාල පාර්ශ්වය) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.ඔහු පැවසුවේ …

චර්ම රෝග ඉහළට

උණුසුම් කාලගුණ තත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනලදි. ඇය පෙන්වා දෙන්නේ ඇතැම් චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය බවයි …

උතුරු ඇෆ්ගනිස්ථාන ගංවතුර 315 කගේ දිවි අහිමි කරයි

උතුරු ඇෆ්ගනිස්ථානයේ පවත්නා අධික වර්ෂාව නිසා හටගත් හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට ගම්මාන විනාශ වී 315 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම, 1,600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ගංවතුර හේතුවෙන් නිවාස දහස් ගණනකට හානි වී ඇති බවත් පශු …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

ගල්ගමුවේ ඇත් පිළිරුව අබියස පැවැත්වෙන හරිත බක් මහ උළෙලේ සොඳුරු දසුන්(Update-3.25p.m)

නූතන සිංහල අලුත් අවුරුදු උත්සව ආකෘතියේ පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් මිනිසා සහ සොබා දහම අතර පැවැතිය යුතු සනාතනික සබැඳියාව තහවුරු කිරීම අරමුණු කර ගත් හරිත බක් මහ උළෙලක් අද (28) පෙ.ව 9.00 සිට කොළඹ-කුරුණෑගල (ඇල්ල හරහා) අනුරාධපුර ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව සමීපයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය “ඇත් පිළිරුව” අබියස දී ආරම්භ විය.සෙනරත්ගම ඇතුළු අවට ගම්වාසීන් ගේ පූර්ණ සහයෝගයෙන් මෙම හරිත බක් …

ඉන්දීය හදවතක් බද්ධ කර ගත් පාකිස්තානු යුවතිය

මිනිසුන් අතර පවතින මිනිස්කම් ලොව හමුවේ පිළිබිඹු වන අපූරු කතාවක් පසුගිය සතියේ දී ඉන්දියාවෙන් අසන්නට ලැබිණි. එය හෘද සංවේදී මිනිසත් බවක ලක්ෂණයක් යැයි පැවසෙන්නේ මන්දැයි අපට මෙසේ කතා කළ හැකිය. 19 හැවිරිදි ඇය පකිස්තානු ජාතික දැරියකි. නමින් අයේෂා රාෂිද් ය. ඇය වසර දහයක් තිස්සේ හෘදයාබාධයකින් පීඩා විඳි දැරියක විය. පකිස්තානු අගනුවර වූ කරච්චියේ රෝහල්වලින් මෙයට ප්‍රතිකාර පැතූ මුත් එහි වෛද්‍ය පහසුකම් එතරම් දියුණු නැති මට්ටමක පැවතුණි. එබැවින් …

මහින්ද රාජපක්ෂ නම් රාවණ ගෙන් ගිළිහුණු බලය රනිල් වික්‍රමසිංහ නම් රාම අතට පත් වේද?

1999 වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බඩ තනවන ලද ශ්‍රී භක්ත හනුමාන් කෝවිල ඇතැම් හින්දු පුද බිම් මෙන් අප රටේ සිංහල බෞද්ධයන් අතරේ එතරම් ජනප්‍රිය තැනක් නොවේ.ඊට හේතුව කිසිදු ඓතිහාසික පදනමක් නොමැති වුව මානව විද්‍යාත්මකව අතිශය වැදගත් රාමායන පුරාවෘත්තයේ එන භාරතයේ රාම කුමරුන් ගේ සහ ලංකා පුරයේ රාවණ රජුගේ යුද්ධයේ දී රාම කුමරු උදෙසා මහත් මෙහෙවරක් කළ හනුමාන් හෙවත් හනුමන්නා සිංහල බෞද්ධයන් ගේ ඇදහීමට ලක් වන දෙවියකු නොවීම ය.අප …

vinivida

අද මෙරටට එන විදෙස් ගමන් වලට බය දැඩි ආගමික මතධාරී ඉරාන ජනපති

උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. උමා ඔය ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වූ වියදමෙන් සියයට 85 ක් පමණ සපයා ඇත්තේ ඉරාන රජය බව පැවසේ. මේ දිනවල ඊශ්‍රායලය සමග ඇති යුදමය ගැටුම නිසා ඉරාන ජනපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ඊශ්‍රායලයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි විරෝධය මධ්‍යයේය. 1960 දෙසැම්බ්ර් 14 වැනිදා උපන් …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

වයසක පෙනුම මගහරවා තරුණ පෙනුමක් ලැබදෙන නොවරදින ප්‍රතිකාර – විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න

රූපලාවන්‍ය  ගැටලුවලදී   එම ගැටලුවේ ස්වභාවය කුමක්ද ,ඊට කෙසේ ප්‍රතිකාර ලබාගත යුතුද යන්න ගැන සැබෑ අවබෝධයක් නොමැතිකම නිසා  බොහෝ දෙනෙක් අනවශ්‍ය සංකූලතාවලට භාජන වෙති.  මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම දක්නට තිබෙන තත්ත්වයකි.  නිසි සුදුසුකම් හා පළපුරුද්දක්  නොලත් පුද්ගලයින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම  සහ එමගින්  මුහුණට විය හැකි හානි කෙනෙකුගේ  මුළු ජීවිත කාලයටම බලපෑ හැකිය. බොහෝවිට මෙවන්  කුමන හෝ ප්‍රතිකාරයකට  යොමු වීම නිසා අවසානයේ සිදුවන්නේ අප අපේක්ෂා කරන ප්‍රතිඵලය නොලැබීම ය. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඔබට තිබෙන ගැටලු …

wall-logo

ඉනෝකා මහමඟ දී දුටු අතීතයෙන් ආ මේරි අම්මා

අතීතයේ සල්ලි වලට කිව්වේ “දෙයියන්ගේ මල්ලි” කියලා.මේ පරණ ගැමි පිරුළෙන් මතු වන්නේ අප අතීත සමාජය ආර්ථිකයට වඩා ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක අගැයුම් වලට මුල් තැනක් දුන් බවයි. නමුත් අධි පරිභෝජනය ප්‍රධාන …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සතුන් ගෙන් අපට ලැබෙන උදව් වලට පුංචි නිදසුන් කිහිපයක්

මිනිසුන් සහ සතුන් අතර ඇති සබැඳියාවට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. මේ ඉතිහාසය මුළුල්ලේම සතුන්ගෙන් මිනිසුන්ටත්, මිනිසුන්ගෙන් සතුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් ලැබුණු උදව් උපකාර ඉමහත්ය. කෙසේ නමුත් මිනිසා විසින් සතුන්ට කරනු ලබන උදව් උපකාරවලට වඩා විශේෂයෙන් ඉස්මතු වන්නේ සතුන් විසින් මිනිසාට සිදු කරන උදව් උපකාරයන්ය. මන්ද අප බොහෝ විට සිතන්නේ සතුන් යනු බුද්ධිමත්බවින් අඩු, කිසිවක් සිතාමතා සිදු කළ …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

Loading...

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

Loading...

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

Loading...

error: Content is protected !!