සබරගමුව පළාතේ ගුරු පුරප්පාඩු 4600ක්

සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා සඳහන් කළේ, මේ වන විට එම ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි. එහි මූලික අදියර යටතේ පාසල් 425 ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ …

ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලට

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කීය. ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය …

ජනපතිවරණයට පෙරටුගාමීන්ගෙනුත් අපේක්ෂකයෙක්

ජනතා අරගලයේ අභිලාෂයන් අරමුණු කරගත් සැබෑ වාමාංශික වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.වාමාංශික පුළුල් එකතුවකින් මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් ඊට අදාළ සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙන බවත් සඳහන් කළ ඒ මහතා …

පළාත් රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ පළාත්වල අද ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි …

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ අරඹනවා

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රිම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර …

ඩයනා ගමගේ රූපවාහිනියට ලක්ෂ දහයක පොල්ලක් තියලා

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම වෙනුවෙන් රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වූ හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට ජාතික රූපවාහිනී …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

ඉන්දියාවේ රාම කුමරු අපේ රාවණා” බිත්තියට හේත්තු කර ගත්තාද” ?

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අසම සම නරපතියා දුටුගැමුණු රජු මුත් මානව වංශ කතාවේ අසම සම නරපතියා රාවණා රජු ය.කිසිදු ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් නොමැති මෙම රාවණ චරිතය මුලින්ම ඉස්මතු වනුයේ වාල්මිකී නම් සෘෂි වරයකු විසින් ලියන ලදැයි පැවසෙන “රාමායන” නම් භාරතීය වීර කාව්‍යය මඟිනි.රාමායනයට අනුව එවක ලංකාපුරයට අධිපති මහා බලසම්පන්න රාවණා රජු ගේ ප්‍රතිවාදියා ඉන්දියාවේ රජ කළ රාම කුමාරයා ය.පසුගිය කාලය පුරා අප රට තුළ පැන නැඟි …

vinivida

මානව දියුණුවේ තවත් සන්ධි ස්ථානයක්;සුනඛයන්ටත් ගුවන් යානා ආසන පහසුකම්

සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන පුවතක් පසුගිය දිනවල විදෙස් වෙබ් අඩවි කිහිපයකම දක්නට ලැබිණි. ඒ සුනඛයන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් පිළිබඳවය. සුනඛයන්ගේ බඩු බාහිරාදිය රැගෙන යාම සඳහා බෑග් නිෂ්පාදනය කරන බාර්ක් නම් ජාත්‍යන්තර සමාගම මගින් දියත් කරන්නට බලාපොරොත්තු වන මේ සේවාව ලබන මැයි 23 වැනිදා ආරම්භ කරන්නට නියමිතව ඇති බව වාර්තා වේ. දියුණුව යැයි බොහෝ දෙනෙකු සිතන්නේ භෞතික දියුණුවය. දියුණුව යනු හුදෙක් භෞතිකව පමණක් සිදුවන දෙයක් යැයි සිතන්නේ …

vinivida

ඊශ්‍රායල් – ඉරාන ගැටුම නිසා ශ්‍රී ලංකාවේ තෙල් මිලත් අහස උසට?

සිරියාවේ ඩැමස්ක්ස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට ද ප්‍රහාරයක් පසුගිය දා එල්ල කරනු ලැබිණි. මෙයට ප්‍රතිචාර නොදක්වන්නැයි ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිය ද ඔවුන් ඉරානයට යළි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ ගැටුම්කාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවහොත් එය, ඉරානය සමග ඍජුව සහ වක්‍රව ගනුදෙනු සිදු කරන ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල්වල ආර්ථිකය මත බරපතළ ගැටලු …

vinivida

පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර

පොදුවේ මිනිස් සමාජය යනුවෙන් හැඳින්වුවද එය බහු විධ තරාතිරම්වලින් යුතු ප්‍රජාවන්ගෙන් යුතු වූවකි. අනේක විධ වූ සමාජමය ක්‍රියාවන් මගින් ඒ විවිධත්වය හඳුනා ගැනීමේ හැකියාවක් ඒ සම්බන්ධයෙන් උනන්දු වන්නකු තුළ පවතී. නිදසුනක් ලෙස කොළඹ, බොරැල්ලේ කනත්ත සුසාන භූමිය තුළ සිට එක් දිනක් තුළ ආදාහනය හෝ භූමදානය පිණිස එහි රැගෙන එන මෘත දේහයන් සමඟ වටා එක් රොක් වන පුද්ගලයන් ගේ බාහිර ස්වරූපය,ඇඳුම් පැළඳුම්, කතා බහ සහ චර්යා රටා නිරීක්ෂණය …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

vinivida

ඇත්තටම ඇඟේ ලේ අඩු වෙනවද?

අපේ ශරීරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තිබෙන දෙය රුධිරයයි. රුධිරය මගින් සිදුවන්නේ කුමක්ද ? එය අපට වැදගත් වන්නේ ඇයි ? ශරීරය පුරාම රුධිරය තිබුණත් ඒවා පවතින්නේ නහර පද්ධතියක් තුළ ය. අපේ මුළු ශරීරය පුරාම තිබෙන රුධිර ප්‍රමාණය ගැන සැලකුවහොත් එය සාමාන්‍යයෙන් ලීටර් පහකි. හෘදය වස්තුවෙන් රුධිරය තල්ලු කරන විට මහා ධමනියෙන් පිටවන රුධිරය ඉන්පසු නහර දිගේ ගොස් ගසක අතු බෙදෙන ආකාරයට බෙදී යන කුඩා නහරවලට ගමන් කරයි. එතැනින් තවත් ඉතා සියුම් කේශනාලිකාවලටද ගමන් කරන අතර …

wall-logo

යකඩ යකුන් හසුරුවන සුමුදු මිනිසා දෙවියන් දුටු හැටි

යකුන් පිළිබඳ විශ්වාස වලින් පිරීගත් අප සමාජයේ කිසිවකු “යකඩ යකා”යනුවෙන් පවසනුයේ දුම්රිය සම්බන්ධයෙන් පමණි.1867 වසරේ අප රටේ දුම්රිය සේවය මහනුවර තෙක් දීර්ඝ කළ සමයේ ගල් අඟුරු වලින් ක්‍රියාකරන වාෂ්ප දුම්රිය …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

දේශීය සුනඛයන් වල් බල්ලන් සේ හඳින්වීම අපි අපේම “:වලිගය පාගා ගැනීම”ක්!

අප සමාජය සුනඛයන් පිළිබඳව කෙරෙන කතා බස් වල දී “හොඳ බල්ලෙක් ද?” යනුවෙන් කරන විමසුම් ඔබත් කොතෙකුත් අසා තිබිය හැක.එහෙත්,එවිට කිව යුත්තේ “නෑ ඒ නරක බල්ලෙක්”යන්න ය.එහෙත්, ඒ වදන නොපවසන බොහෝ දෙනකු ඒ වෙනුවට යොදන වෙනත් වදනක් තිබේ.එනම් “නෑ ඒ නිකම් වල් බල්ලෙක්” යන්න ය.නමුදු අප ගේ භාෂා ව්‍යවහාරය අනුව “හොඳ” යන්නෙහි විරුද්ධ පදය “නරක” …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!