සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම් සළකා බැලීමට විශේෂ කමිටුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යාම සදහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් අද (19) විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සමන්විත එම කමිටුව හෙට (20) …

/ කාලීන පුවත්

බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක්

2024 බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ. එහිදී ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයට අදාළව මෙම වසර තුළ ලැබීමට …

/ කාලීන පුවත්

නව පාසල් වාරය අද ඇරඹේ

2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වේ. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් විය. ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 …

/ කාලීන පුවත්

කෙහෙලිය ඇත්තටම ලෙඩින් ද සොයන්න වෛද්‍යවරු හත් දෙනෙක්

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව හිඳින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරයාගේ කරුණු දැක්වීම් අනුව හිටපු අමාත්‍යවරයා නීතිඥ වරයා පවසන ආකාරයේ රෝගාබාධවලින් පෙළෙන්නේද නැද්ද යන සොයා බැලීම සදහා වෛද්‍යවරු හත් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ කෙහෙළිය රඹුක්වැල්ල …

/ කාලීන පුවත්

අද වැසි තත්වය මෙන්න

අද(19) බස්නාහිර සහ සබරගමුව පළාත්වල ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිිි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව, දකුණ සහ …

/ කාලීන පුවත්

උඩරට මැණිකේ රාගම දී පීලි පනී

අද (18) පස්වරුවේ රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් අරඹා තිබූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැන තිබේ.ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.මේ වන විට දුම්රිය නැවත පීලි ගත කිරීම අරඹා ඇති අතර දුම්රිය මාර්ගයේ …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

පාන් පනත පාන් වගේ පරණ නොවේ

1864 අංක 13 දරන පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඒ වත්මන් ආණ්ඩුව ගන්නා තවත් ජනතාවාදී පියවරක් බව හඟවමිකි.ඒ අනුව මෙය ද “දන්නෝ බුදුන් ගේ” ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීම මෙන් හුදී ජනයාගේ පහන් සංවේගයට හේතු වන තවත් පියවරක් යැයි ආණ්ඩුව සිතනු ඇත. පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන …

අපේ ඇතැම් විද්වතුන් නොදන්නා මුත් ඉන්දීය වීදි දරුවන් පවා දන්නා මෝසම් වැස්ස

මෑත දිනයෙක ඉන්දියාවේ සංචාරය කළ අපේ විද්වත් හිතවතෙක් ඔහුගේ හිතවත් ඉන්දීය ජාතිකයකු ද සමඟ නව දිල්ලි දුම්රිය පළෙන් ඔබ්බෙහි වූ පහාර්ගන්ජි නම් ප්‍රදෙශයේ රැඳී සිටින විට ඒ අවට සුලබව දක්නට ලැබෙන වීදි දරුවන් රොත්තක් ඔවුන් හමුවට පැමිණ හඬා වැටෙමින් සිඟමන් යදින්නට පටන් ගෙන ඇත. ඔවුන් ගේ ඒ ශෝකී අඳෝනා හඬට කන් දී සිටි හින්දි භාෂාව නොදැන සිටි අපගේ විද්වත් හිතවතා එම වීදි දරුවන් හඬා වැටෙනුයේ කුමක් කියමින් …

අපේ සංස්කෘතික පසුබිම නොතකා ලිංගික අධ්‍යාපනය පන්තියට ගේන්න පුළුවන්ද?

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා නොනිඳන රාත්‍රී සංකල්පය,ගණිකා ව්‍යාපාරය,කැසිනෝ ඇතුළු දූ කෙලි සංස්කෘතික ප්‍රවර්ධනය සේම ගංජා අපනයනය ප්‍රවර්ධනය කළ යුතු බවට නැවත නැවතත් හඬ නඟන සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් දිගින් දිගටම කරන්නා වූ එවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ අතර මෑතක දී පැවසූ දෙයක් වන්නේ අප රටේ අධ්‍යාපනය තුළට ද ලිංගික අධ්‍යාපනය ඇතුළත් කළ යුතු ය යන්න ය.ඩයනා ගමගේ ගේ කතා පැත්තකට දැමූ විට ද මෙය පසුගිය කාලය …

පාත්‍රය යොදා ගෙන පිණ්ඩපාතයෙන් මුදල් එකතු කරන්න භික්ෂූන්ට පුළුවන් ද? – කදුරුපොකුණේ සුමංගල හිමි

මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි පසුගිය දිනයෙක මාධ්‍ය වෙත සමස්ත බෞද්ධ සමාජයේම අති මහත් ආන්දෝලනයට ලක් විය යුතු ප්‍රකාශයක් කොට තිබිණ.එනම් මිහින්තලයේ ආලෝක පූජාවට විදුලිය දීමට ආණ්ඩුවට නොහැකි වීම මත ජනතාවගෙන් රුපියල් ලක්ෂ 60ක් ඉල්ලූ බවත් නමුත් ජනතාව එක්ව කෝටියක මුදලක් ඒ වන විට ලබා දී ඇති බවත් ය. රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකි …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

පැරසෙටමෝල් විස වීමේ සිට බළලුන් ගැන නොදත් කතා

සුරතලයට බළලුන් ඇති කරන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් තියනවා.අපි මේ කතාව ඉන් ප්‍රධාන කරුණකින්ම පටන් ගනිමු.පැරසෙටමෝල් සහ ඇස්ප්‍රින් අඩංගු ඖෂධ බළලුන්ට ඉතාමත් විෂ සහිතයි. එවැනි ඖෂධ දීමෙන් බළලුන් මිය යාමට බොහෝ ඉඩකඩක් පවතිනවා.සුනඛයන්ට තරම් බළලුන්ට මැක්කන් බෝවන්නේ නෑ. නමුත් ඉඳහිට බළලුන්ගේ සිරුරේ විශේෂයෙන් කන් අයිනේ මෙවැනි සතුන් දැකිය හැකියි. නමුත් සුනඛයන්ට මැක්කන් සඳහා යොදන …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!