badweather

පළාත් කිහිපයකට විටින් විට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත …

/ කාලීන පුවත්

සෞඛ්‍ය සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් කොට ජනපති ගෙන් ගැසට්ටුවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (13) රාත්‍රියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ වෛද්‍යවරුන්ට ලබාදී ඇති ඪැඨ් දීමනාව හා …

/ කාලීන පුවත්

සනත් නිශාන්තගේ රියැදුරු අනතුර ගැන බොරු කියලා

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී එම රිය පැදවූ රියැදුරු පවසන අන්දමට ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් …

/ කාලීන පුවත්

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක්

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී, පසුගිය දා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ කාන්තාවකට වෙඩි …

/ කාලීන පුවත්

කෘත්‍රිම බුද්ධිය පන්ති කාමරයට

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතිය මයිකොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා, තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.කෘත්‍රිම බුද්ධිය පිළිබඳ …

/ කාලීන පුවත්

වික්ටෝරියා අධි රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක්

වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංග අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ. ජලාශ ඉවුරු හානිවන පරිදි පස් කපා දැවැන්ත සංචාරක නිකේතන හෝටල් …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

cartoonlogo

No posts found.

ethera-methra

ශ්‍රී ලංකාවේ පෑරලිය දුම්රිය අනතුරට පසු සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර

ලෝකයේ සිදු වූ මාරකම දුම්රිය අනතුර ලෙස සැලකෙන්නේ 2004 වසරේ ශ්‍රී ලංකාවේ පෑරලිය දී සිදු වූ බිහිසුණු අනතුර යි. 1,700 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය මෙම අනතුරෙන් පසු ලොව සිදු වූ දරුණුම දුම්රිය අනතුර පසුගිය දා ඉන්දියාවේ ඔදිෂා ප්‍රාන්තයෙන් වාර්තා වුණා. 4 වැනි ඉරිදා මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවලට අනුව මෙම අනතුරෙන් මිය ගිය ගණන 300 ඉක්මවා තිබුණා. 1,000 කට කිට්ටු සංඛ්‍යාවක් තුවාල …

මේ පොසොන් උදාවේ නවතම ගෝලීය සත්ව හිමිකම් ප්‍රගතිය ගැන දැන ගනිමු

මේ පොසොන් මාසයයි. පොසොන් මාසය අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාවට බුදු දහම දායාද වූ මාසය ලෙසිනි. මිහිඳූ හිමියන් මිහින්තලා පව්වේ සිට දේවානම්පියතිස්ස රජු සමග කළ සංවාදය පරිසරය පිළිබඳ සිදු වූ ලොව ප්‍රථම කතිකාව වන්නට පුළුවන. මිහිඳූ හිමියන් එහි දී පරිසරය සුරැකීම සහ සතුන්ගේ අයිතිවාසිකම්, මිනිසා සතුන්ට සැලකිය යුත්තේ කුමනාකාරයෙන්ද ආදී වශයෙන් කරුණු ගෙනහැර දැක්වූහ. මේ පණිවිඩය අප නිවැරදිව සිතට ගත්තේ නම්, එදා සිට අද දක්වා ගත වූ …

80 හැවිරිදි ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටීමේ සිද්ධියක් මාධ්‍ය තූළ විශාල අවධානයක් දිනාගෙන තිබිණි. මේ වනවිට 80 වැනි වියෙහි පසුවන බයිඩ්න් එරට ජනාධිපති ධුරයට පත් වූ වියපත්ම පුද්ගලයා ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබේ. 2024 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද තමා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව ඔහු පසුගිය දා නිල වශයෙන් නිවේදනය කළේය. නමුත් ඔහුගේ වයස අනුව නැවත මෙම භාරදූර තනතුර හෙබවීමට ඔහු සුදුසු ද යන්න …

දෙවන පෑතිස් රජු ලුහුබැඳ ගිය ගෝනා “මුවකු” කර ගත් නූතන සමාජයෙන් සත්ව අහිංසා නව නැඹුරුවක්!

අලි ඇතුන් මරා දැමීම ඇතුළු සතුන්ට එරෙහි කෲරත්වය පිළිබඳ අනේක විධ පුවත් බෞද්ධ වශයෙන් සම්මත බහුතරයකින් යුතු අප රටේ දස අතින් වාර්තා වෙයි. ඒ අතරේ අබෞද්ධ රට වලින් මතුවන නවීන ගෝලීය සමාජ ප්‍රවණතාවන් අතුරින් සත්ව අහිංසාව සහ සත්ව හිමිකම් සුරැකීමට ප්‍රමුඛත්වයක් හිමිවෙමින් තිබේ.එය මෙතෙක් අප රටේ නිසි අවධානයකට ලක් නොවූ තත්ත්වයකි. ඒ සම්බන්ධයෙන් ලොව පුරා සමාජ මානව විද්‍යාඥයන් ගේ පොදු මතය වනුයේ වත්මන් සත්ව අහිංසා ප්‍රබෝධය මානව …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

dogs

මිනිසුන්ට මිනිසත් කම උගන්වා අතුරුදන් වූ ටොමියා

මිනිසා මනසින් කොතරම් උසස් වුවද ඇතැම් අවස්ථාවලදී මිනිසුන් පරයන උසස් ගති ලක්ෂණ තිරිසන් සතුන් තුළින් විද්‍යමාන වේ. මේ අතරින් සුනඛයන්, අලි ඇතුන් වැනි සතුන් ප්‍රධාන ය. එවැනි උතුම් සුනඛයකු පිළිබඳව මේ කතාව අපට දැනගන්නට ලැබුණේ උපේක්ෂා නම් යුවතියක වෙතිනි. උපේක්ෂාව අපට මුණ ගැස්වූයේ අනුරාධපුර සුනඛ මිතුරු සංසදයයි . මෙම සංසදය වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි සිවිල් සමාජයේ …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!