විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණානුස්මරණ උලෙළ හෙට (16) සවස 2.00 සිට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදයේ නියෝජිත මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.නවම් විරු සැමරුම ලෙස මේ සැමරුම නම් කරමින් දිවංගත විජය කුමාරතුංගයන් ප්‍රධාන,පොහොද්දරමුල්ලේ පේමාලෝක නායක …

/ කාලීන පුවත්

හිටපු ජනාධිපතිනියගෙන් ජනාධිපතිවරණය ගැන ප්‍රකාශයක්

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරයි. පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය …

/ කාලීන පුවත්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට උදේ නිමයි

සෞඛ්‍ය වෘත්තීය සමිති ගණනාවක් අරඹා ඇති වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති එකමුතුව වෙත ලබන සදුදා සාකච්ඡා කිරීමට එක්වීම නිසා මෙම තීරණය ගෙන ඇත …

/ කාලීන පුවත්

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

2023 වසර සඳහා වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මේ අතර 2024 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය අතර 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 වනදා ආරම්භ කිරීමට නියමිත …

/ කාලීන පුවත්

මත් පෙති විකිණූ දොස්තර අත්අඩංගුවට

ඇතැම් පිරිස් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන ප්‍රබල වේදනා නාශක ඖෂධ පෙති වර්ග දෙකක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.මත්ලෝලියෙකුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර …

/ කාලීන පුවත්

විදුලි සැපයුමක් ලබා ගැනීමේදී අය කරන තැන්පතු මුදලට පොළියක්

විදුලි සැපයුම් ලබා ගැනීමේදී මෙරට ලක්ෂ 68ට ආසන්න විදුලි පාරිභෝගිකයන් විදුලි බල මණ්ඩලයේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 2100ට ආසන්න තැන්පත් ගාස්තු වෙනුවෙන් සියයට 11.67ක වාර්ෂික පොළියක් කඩිනමින් ජනතාව වෙත ගෙවීමට පියවර ගන්නා බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (පෙබ. 13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

මහ රැජින ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන වසර 40 කට පසු හෙලි වූ කතාවක්

දෙවැනි එළිසබෙත් මහ රැජින ඝාතනය කිරීම සඳහා වූ සැලැස්මක් ගැන විස්තරයක් ඇතුළත් ලියවිල්ලක් එම සිද්ධියෙන් වසර 40 කට පසු ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙතෙක් රහසිගත ලියවිල්ලක් ලෙස පැවැති මෙය මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත්තේ ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශණ කාර්යාංශය (FBI- Federal Bureau of Investigation) විසිනි. මෙම ලියවිල්ලට අනුව මහ රැජිනට මෙවැනි තර්ජනයක් එල්ල වී තිබී ඇත්තේ 1983 වසරේ ඇය සහ ඇයගේ සැමියා වූ පිලිප් කුමරු ඇමරිකාවේ කළ …

දිළිඳු බවේ සහ ගැහැනු කමේ නාමයෙන් අකල් මරණයකට පත් රාජ කුමාරි

වැලිකඩ පොලිසියේ දී සිදු කරන ලද පහරදීමකින් පසුව මිය ගිය බව පැවසෙන ආර්. රාජකුමාරි නම් 41 හැවිරිදි තිදරු මවගේ මරණය පිළිබඳ මේ වන විට මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ ද දැඩි කතාබහකට ලක්වෙමින් පවතින සිද්ධියක් බවට පත්ව තිබේ. මේ සිද්ධියට සම්බන්ධ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ. එමෙන්ම පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් වූ අතර …

අසරණ ජීවිත විසි හයකට එල්ල වූ මාරකයක් නූලෙන් බේරීමේ පසුබිම් කතාව

හෝමාගම මූලික රෝහලේ ඔක්සිජන් සැපයුම් කාමරයට රහසිගත ලෙසින් ඇතුළු වී ඔක්සිජන් සැපයුම සාහසික ලෙස නතර කර ඔක්සිජන් සැපයෙන රෝගීන්ගේ‍ ජීවිත මාරාන්තික අවදානමකට ලක් කළ බව පැවසෙන එම රෝහලේම සේවයේ නිරත සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හේමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව සේවයේ නිරත තලංගම දකුණ, පැලවත්ත ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායකයකු බව ද පොලිසිය පවසයි. ඉකුත් …

රොක් ඇන්ඩ් රෝල් රැජින ටීනා ටර්නර් මිය යයි; ඇය බුදු දහමින් ආභාෂය ලැබූ ගායිකාවක්

බටහිර සංගීත ලෝකයේ පුරාවෘත්තයක් වූ, රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස හැඳින්වුණු සුපිරි සංගීත ශිල්පිනී ටීනා ටර්නර් ජීවිතයෙන් සමු ගත්තාය. 83 වැනි වියෙහි පසු වූ ඇයගේ අභාවය සිදු වූයේ පසුගිය 24 වැනි දින යි. සංගීත ලෝකයේ රැජිනක බවට පත් වුව ද ඇයගේ ජීවිතය බොහෝ හැලහැප්පීම්වලින් මෙන්ම අතිශය වේදනාකාරී අත්දැකීම්වලින් ද ගහණ වූවක් විය. වරක් ඇය සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණේ තමා සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!