මනෝ වෛද්‍යවරු රෝගීන් ගේ විස්තර නොදැන බෙහෙත් නියම කරනවාද?
තම පවුලේ සාමාජිකයකු ගේ හෝ වෙනයම් සමීපතමයකු ගේ කතාබහ, හැසිරීම් ආදියේ කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබුණු පසු සෙස්සන් විසින් ඒ තැනැත්තා රෝහලක මනෝ වෛද්‍ය සායනයක් වෙත හෝ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරවීමේ නැඹුරුවක් වර්තමානයේ…









