ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක්
2026 අගෝස්තු මස 9 වන ඉරු දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (30) සිට අප්‍රේල් මස 30වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා…









