එජාප සජබ අනවබෝධයට පක්ෂ දෙකේම නායකයන් විසඳුම් සෙවිය යුතුයි
කාලීන පුවත්

එජාප සජබ අනවබෝධයට පක්ෂ දෙකේම නායකයන් විසඳුම් සෙවිය යුතුයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අනවබෝධයට පක්ෂ දෙකේම නායකයින් විසින් විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා දැන් කාලය පැමිණ ඇති බවත් ඉඩම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු…

වයඹ පළාත් ලේකම් ධුරය  රන්ජිත් ආරියරත්න එම ධුරයෙන් ඉවත් කෙරේ
කාලීන පුවත්

වයඹ පළාත් ලේකම් ධුරය රන්ජිත් ආරියරත්න එම ධුරයෙන් ඉවත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ රන්ජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්කර ඇත.වයඹ ආණ්ඩුකාරවරයාගේ නියෝග හා උපදෙස් නොසලකා හැරීම හා මහජනයාගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක නොකිරීම…

මල්වතුහිරිපිටිය හිමි නම ඝාතන සැක කරුත් ආයුද පෙන්වීමට යාමේ දී පොලිස් වෙඩි පහරින් මරුට
කාලීන පුවත්

මල්වතුහිරිපිටිය හිමි නම ඝාතන සැක කරුත් ආයුද පෙන්වීමට යාමේ දී පොලිස් වෙඩි පහරින් මරුට

ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු ද පසුගිය කාලය පුරා නිරතුරුවම සිදු වූ ලෙසින් සැඟවූ ආයුද පෙන්වීම සඳහා පොලීසිය සමඟ ගොස් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට…

රාජ්‍ය ඇමති ගේ”බලු කතාව” බොරුවක්!
කාලීන පුවත්

රාජ්‍ය ඇමති ගේ”බලු කතාව” බොරුවක්!

කිසිදු සංඛ්‍යා ලේඛන අධ්‍යයනයකින් තොරව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ රට තුළ දඩාවතේ ගැවැසෙන සුනඛ ගහණය ලක්ෂ හැට දෙකක් බව කී ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක්…

වසරේ පළමු මාස දෙක තුළ සංචාරකයින් 426,603යි ආදායම ඩොලර් මිලියන 687.5යි
කාලීන පුවත්

වසරේ පළමු මාස දෙක තුළ සංචාරකයින් 426,603යි ආදායම ඩොලර් මිලියන 687.5යි

මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ සංචාරකයින් 426,603 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර විදේශ සංචාරක පැමිණීම වැඩිවීමත් සමඟ ආදායම ඩොලර් මිලියන 687.5 ක් දක්වා ඉහළ ගොස් තිබේ.පෙබරවාරි මාසයේ පමණක් සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන…

ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්න සූදානම්!
කාලීන පුවත්

ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්න සූදානම්!

විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල ද තවදුරටත් අඩු කිරීමට සූදානම් බවත්…

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේදී  සියලු  පක්ෂ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි
කාලීන පුවත්

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේදී සියලු පක්ෂ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේ ක්‍රියාවලියේදී මෙරට සියලු දේශපාලන පක්ෂ, පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.එම ක්‍රියාවලියේදී එකගතා සඳහා එළඹෙන්නේ දේශපාලන පක්ෂ හෝ…

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළයි
කාලීන පුවත්

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ.ඒ අනුව රුපියල් 1060ක්ව පැවති ලංකා සතොස කිරිපිටි රුපියල් 935ක් ලෙස රුපියල් 125කින් පහළ දමා ඇති අතර, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,175ක් ලෙස රුපියල්…

වාලම්පූරි “බෙලි කටුවක්” සමඟ භික්ෂුවක් හා තවත් අයෙක් අත් අඩංගුවට
කාලීන පුවත්

වාලම්පූරි “බෙලි කටුවක්” සමඟ භික්ෂුවක් හා තවත් අයෙක් අත් අඩංගුවට

සන්තකයේ තබා ගැනීමෙන් වාසනාව උදාවන බවට මිථ්‍යා විශ්වාසයයක් ගොඩ නැඟී ඇති දකුණට කරකැවුණු Turbinella pyrum නම් මුහුදු බෙලි කටුවක් හෙවත් වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය භික්ෂුවක් හා විල්පිට ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපිට…

ජනපති හා එක් වන්නැයි සජිත්ට සජබයෙන් ඉල්ලීම්
කාලීන පුවත්

ජනපති හා එක් වන්නැයි සජිත්ට සජබයෙන් ඉල්ලීම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති කර ගන්නා දේශපාලන එකඟතාවක වැදගත් කම සමගි ජනබලවේග ජ්‍යෙෂ්ටයන් කිහිප දෙනකුම සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ…

error: Content is protected !!