අද සවසත් තැනින් තැන වැසි
අද (22)ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අද (22)ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අප රටේ ඇති ග්‍රාම නිලධාරී වසම් දාහතර දහස් විසි දෙක තුළ සාමාජිකයන් විසි පස් දෙනා බැගින් වන ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා ජාතික ආරක්ෂාව තහවුරු කරවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. ඔහු ඒ බව ප්‍රකාශ…
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ලබන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් ලිපියක් ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.දකුණු පලාතේ එකොලොස් වන ආණ්ඩුකාර වරයා ලෙස විලී ගමගේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කොට ගෙන ඇත.ඒ අද(21)පෙරවරුවේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිස සහභාගී වූ රැස්වීමක දීය.එම යෝජනාව ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කැඳවා තිබූ රැස්වීමකට ගොස් ඊට විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ…
ඉන්දීය මැතිවරණයක දී සිය ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයන්ගේ පළමුවැනියා බවට කේ.නාලනී පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.කොට්ටපත්තු කඳවුරේ දී ඊයේ (19) ඇය තම ඡන්දය ලබා දී තිබේ.38 හැවිරිදි නාලනී ඉන් පසුව මාධ්‍ය වෙත…
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල වෙළඳ සල් ආශ්‍රිතව විශේෂ විමර්ශන හා වැටලීම් සිදු කිරීමට තීරණය කොට තිබේ.පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක( වැටලීම් සහ විශේෂ විමර්ශන) සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය,…
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.ඒ බව ඇමෙරිකානු බලධාරීන් ද තහවුරු කොට තිබේ.ඉදිරි දිනවලදී ද ඉරානයට පහර දෙන බව ඊශ්‍රායලය කල්…
අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් පත් කොට තිබේ. ඒ මහතා ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.2008 වසරේ දී මහේස්ත්‍රාත්වරයකු වශයෙන් අධිකරණ සේවයට…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩුම මිල මීනි පෙට්ටියක් භාවිත කර පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට කළ ඉල්ලීම…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes