උත්සව සමයට ලංකා සතොස බඩු මිලේ අඩුවක්
එළැඹෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිති කොට ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට…
එළැඹෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිති කොට ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇත.එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද (08) පැවැත්වූ අතර, එහිදී එම…
මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 14 වැනිදා විශාලතම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.එදින වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.සහල් කිලෝ 700කින් යුතු එම…
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල නීති විරෝධී මත්පැන් වැටලීම් ජාලය පුළුල් කරන බවත් ඒ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ යෙදවෙන බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා…
පසුගිය අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක දීමනාව ද සමඟ අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසයි. මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට…
මෙරට කෘෂි ඉතිහාසයේ මුල් වරට නුවරඑළියේ වගා කරන ගෝවා බීජ ප්‍රභේදයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුක්පල්ලම ප්‍රදේශයේ හේනක වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන මහාඉලූක්පල්ලම මහමීගස්වැව පදිංචි ඩී .එම් . සංජීව කැලුම් දිසානායක නම් තරුණ ගොවි මහතකු පිළිබඳව…
ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා වූ දීර්ඝ නිවාඩුවක් ඇති බැවින් එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට රාජ්‍ය පරිපාලන ස්වදේශ…
ලිපි ගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අදාලව සිදු කෙරෙන විමර්ශන අවසන් කරන තෙක් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීම පොලීසිය විසින් තහනම් කර තිබේ.නමුත් ලිපි ගොනු කිහිපයක්…
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් නව තාක්ෂණික ප්‍රතිලාභ හා උපදෙස් මත පසුගිය වසරේ අක්කර භාගයක මිරිස් වගාවෙන් රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයිය හැකි බව තිරප්පනේ, පුලියන්කුලම ප්‍රදේශයේ බන්දුල නම්…
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර එහිම සටහනක් තබමින් එම වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වා දීම සඳහා මෙම ප්‍රහාරය සිදුකළ බව සඳහන් කොට තිබේ.මෙම සිසුවා කෘත්‍රිම බුද්ධිය විෂය හදාරන්නකු බව ද පැවසෙයි.එම…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes