බිත්තර වී සඳහා කීරි සම්බා අක්කර පන්සීයක වගාවක්
කීරි සම්බා නමින් ප්‍රකට බී ජී වී ප්‍රභේදයේ බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්‍රදේශවල අක්කර 500ක එම වී ප්‍රභේදය වගා කිරීමේ නියාමන ව්‍යාපෘතිය අද(01) සිට ආරම්භ වීමට නියමිතය.යල කන්නයේ කීරි සම්බා…









