කිරිබත්ගොඩ-කඩවත අතර ශබ්ද විකාශන කන් කරච්චලයක්
කාලීන පුවත්

කිරිබත්ගොඩ-කඩවත අතර ශබ්ද විකාශන කන් කරච්චලයක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ සිට කඩවත දිගටම විදුලි පහන් කනුවල බැඳ ඇති ශබ්ද වාහිනී යන්ත්‍ර මුල් කොට අඛණ්ඩව පවත්වාගෙන යන වෙළඳ ප්‍රචාරය නිසා බරපතල ශබ්ද දූෂණයක් සිදු වන බවටත් එම අධික ශබ්දය නිසා ජනතාවට…

නත්තල අද මැදියම් රැයේ උදාවෙයි;ප්‍රධාන දේවමෙහෙය කටාන හල්පෙ දෙව් මැදුරේ දී  
කාලීන පුවත්

නත්තල අද මැදියම් රැයේ උදාවෙයි;ප්‍රධාන දේවමෙහෙය කටාන හල්පෙ දෙව් මැදුරේ දී  

  තවත් අසිරිමත් නත්තලක් අද (24) මධ්‍යම රාත්‍රීයේ නත්තල උදාවන අතර ප්‍රධාන නත්තල් දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45 ට කටාන, හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පැවැත්වේ.මේ අතර නත්තල් සමයේ කිතුණු…

ශ්‍රී ලංකා ටෙලිකොම් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා ටෙලිකොම් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් විසින් දින 09 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා පැවසුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළ…

“පොදු පෙරමුණු ජාතික සංවිධායක කම නාමල්ට දෙන්න බෑ” බැසිල් කියලා
කාලීන පුවත්

“පොදු පෙරමුණු ජාතික සංවිධායක කම නාමල්ට දෙන්න බෑ” බැසිල් කියලා

මේ වන විට හිස්ව තබා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබාදීම පිණිස මහින්ද රාජපක්ෂ මහතාට ලැදි පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකු සැරසුණ ද බැසිල් රාජපක්ෂ මහතා ඊට දැඩි…

ඇමති ටිරාන් අලස් කියන්නේ පට්ටපල් බොරු
කාලීන පුවත්

ඇමති ටිරාන් අලස් කියන්නේ පට්ටපල් බොරු

ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් හැකි නම් එම ප්‍රකාශය සත්‍යය යැයි ඔප්පු කරන්නැයි තමන් අමාත්‍යවරයාට අභියෝග කරන බවත්…

අන්තිම ගමන වැට් නැතුව යන්න පුළුවන් ලු
කාලීන පුවත්

අන්තිම ගමන වැට් නැතුව යන්න පුළුවන් ලු

මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද නව බදු සංශෝධන අනුව මෘත ශරීර භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද මහතා කියයි.ඒ මහතා මේ බව…

සිනමාවේ මෙහෙණියක් වෙන්න ඩයනා ගමගේ හිස මුඩු කරයි.
කාලීන පුවත්

සිනමාවේ මෙහෙණියක් වෙන්න ඩයනා ගමගේ හිස මුඩු කරයි.

සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය බෞද්ධ තේමාවක් රැගත් සිනමා කෘතියකට රංගනයෙන් දායක වීම සඳහා හිස මුඩු කිරීමට තීරණය කර තිබේ.ඒ ප්‍රවීණ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා නිර්මාණය කරන බෞද්ධ…

ඉන්දියාවෙන් කොවිඩ් නැවතත් ලංකාවට ඇවිත්?
කාලීන පුවත්

ඉන්දියාවෙන් කොවිඩ් නැවතත් ලංකාවට ඇවිත්?

ඉන්දියාවෙන් කොවිඩ් නැවතත් ලංකාවට ඇවිත්? විද්‍යාත්මකව තහවුරු කිරීමට හැකියාවක් නොමැති මුත් ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ…

පොළොව යටින් හොර පාස්පෝට් කන්තෝරුවක් හමු වෙයි
කාලීන පුවත්

පොළොව යටින් හොර පාස්පෝට් කන්තෝරුවක් හමු වෙයි

පන්නල ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යමින් තිබූ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන භූගත කාර්යාලයක් එහි සිටි වයස අවුරුදු 22 සහ 23 පසුවන තරුණයන් දෙදෙනෙකු…

සිරි පා අඩවිය පොලිතීන් ප්ලාස්ටික් වලින් වනසනු එපා!
කාලීන පුවත්

සිරි පා අඩවිය පොලිතීන් ප්ලාස්ටික් වලින් වනසනු එපා!

ලබන 26 වනදාට යෙදෙන උඳුවප් පෝ දිනයෙන් ඇරඹෙන ශ්‍රී පාද වන්දනාවට එක්වීමේදී එම පාරිසරික පද්ධතියට පොලිතින් ප්ලාස්ටික් බැහැර කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලිමක් කරයි.එලෙස ප්ලාස්ටික්, පොලිතින් බැහැර කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල…

error: Content is protected !!