ජූලි 01 දා සිට විදුලි ගාස්තුවේ අඩු වීමක්?
2023 වසරේ ඉදිරි කාල සීමාව තුළ විදුලි ජනන සැළසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්,විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ(15)…









