කාලගුණයෙන් “රතු නිවේදනයක්”
කාලීන පුවත්

කාලගුණයෙන් “රතු නිවේදනයක්”

  මේ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුර තද වැසි ඇතිවන බව…

පොදු ජන පෙරමුණට කැබිනට් ඇමතිකම් ලැබෙන්නේ ජනපති ගේ අභිමතය මත පමණයි
කාලීන පුවත්

පොදු ජන පෙරමුණට කැබිනට් ඇමතිකම් ලැබෙන්නේ ජනපති ගේ අභිමතය මත පමණයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් අමාත්‍ය ධුර ලබා ගැනීමට අපේක්ෂා කරන මන්ත්‍රී වරුන්ට ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිමතය ලබා ගැනීම අනිවාර්ය බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අතර…

ගමේ දොස්තර වරු පැන්ෂන් යාමෙන් අවුලක්?
කාලීන පුවත්

ගමේ දොස්තර වරු පැන්ෂන් යාමෙන් අවුලක්?

ග්‍රාමීය ප්‍රදේශවල රජයේ රෝහල් බොහොමයක සේවය කරන ඩිප්ලොමාධාරී ලියාපදිංචි වෛද්‍යවරු(RMO ) 350 කට ආසන්න සංඛ්‍යාවක් ලබන ජූනි මස එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යාමේ අවදානමක් පවතී.සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට…

ඕස්ට්‍රේලියාවට හොරෙන් රිංගන්න ගොස් ආපසු ගෙනත් දමයි
කාලීන පුවත්

ඕස්ට්‍රේලියාවට හොරෙන් රිංගන්න ගොස් ආපසු ගෙනත් දමයි

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ 41 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් අද (09)ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් දිවයිනට රැගෙන විත් තිබේ.මෙම පිරිස අද පෙරවරුවේ…

ගුරුවරුන්ට දෙගුරුන්ගෙන් ප්‍රහාර සැලසුමක් මුල් කොට පාසලක් වැසෙයි
කාලීන පුවත්

ගුරුවරුන්ට දෙගුරුන්ගෙන් ප්‍රහාර සැලසුමක් මුල් කොට පාසලක් වැසෙයි

පාසල් සිසුන් ගේ මාපියන් පිරිසක් එම පාසලේ ගුරුවරුන්ට සහ විදුහල්පති වරයාට මඟ රැක සිට පහර දීමේ සූදානමක් මත යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක් තාවකාලිකව වසා දමා තිබේ.ඒ එම පාසලේ ගණිත ගුරුවරයකු ඔහුගේ ශිෂ්‍යාවකට පාසලේ දී හා…

ජනපති රනිල් පොහොට්ටුව යට කර ගනී?
කාලීන පුවත්

ජනපති රනිල් පොහොට්ටුව යට කර ගනී?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලයට ඉහළින් කටයුතු කිරීම අරඹා ඇති බවත් පොදු පෙරමුණු පාර්ශවයෙන් ද ඊට සෘජු අභියෝගයක් එල්ල වී නොමැති බවත් එම පක්ෂ ආරංචි මාර්ග සඳහන්…

ඉදිරියටත් වහිනවාලු
කාලීන පුවත්

ඉදිරියටත් වහිනවාලු

ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නැගෙනහිර සහ ඌව පළාත්වල…

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම් පත ගේන්නේ පොදු සම්මුතියක් අනුවයි
කාලීන පුවත්

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම් පත ගේන්නේ පොදු සම්මුතියක් අනුවයි

සමාජයේ විවිධ පාර්ශවයන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු සම්මුතයක් මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.එම පනත් කෙටුම්පතේ…

අද සවසත් වහින්න පුළුවන්
කාලීන පුවත්

අද සවසත් වහින්න පුළුවන්

අද (05) දිනයේ; විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තවත් ස්ථාන කිහිපයකත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ…

කොළඹ වෙසක් කලාප සඳහා වෙනම රථ ගාල්
කාලීන පුවත්

කොළඹ වෙසක් කලාප සඳහා වෙනම රථ ගාල්

මෙවර වෙසක් සැමරුම් උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක වන ගාලු මුවදොර,ගංගාරාම සහ බෞද්ධාලෝක මාවත ආදී වෙසක් කලාපවලට පැමිණෙන වාහන නිසා මාර්ග තවදයක් ඇතිවීම වැලැක්වීම පිණිස ඒවා ගාල් කිරීම සඳහා පොලීසිය විසින් නම් කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර…

error: Content is protected !!