වෙසක් නාමයෙන් බහු රූ කෝලම් බෑ
කාලීන පුවත්

වෙසක් නාමයෙන් බහු රූ කෝලම් බෑ

වෙසක් නාමයෙන් බහු රූ කෝලම් බෑ මෙම වෙසක් සතිය තුළ බුදු දහමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයේ කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ වෙසක්…

මසට ගෙන යමින් සිටි එළදෙනට මහියංගනයේ දී “දරු සම්පතක්”
කාලීන පුවත්

මසට ගෙන යමින් සිටි එළදෙනට මහියංගනයේ දී “දරු සම්පතක්”

හිංසාකාරී අයුරින් ලොරි රථයකින් මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටියදී මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට පත් එළ ගවයන් දස දෙනාගෙන් ගැබ්බරව සිටි එළදෙනක් මහියංගණය පොලිස් ස්ථානයේදීම පැටවා බිහි කර ඇත.මේ වන විට පැටවා සහ…

මෙවර කොළඹ ප්‍රධාන වෙසක් තොරණ හයක් සහ දන්සල් හැටක්
කාලීන පුවත්

මෙවර කොළඹ ප්‍රධාන වෙසක් තොරණ හයක් සහ දන්සල් හැටක්

මෙවර කොළඹ ප්‍රධාන වෙසක් තොරණ හයක් සහ දන්සල් හැටක් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන වෙසක් තොරණ හයකට වැඩි සංඛ්‍යාවක් මෙවර ඉදිකෙරෙන බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.ඒ අනුව තොටලඟ, දෙමටගොඩ, පිටකොටුව –…

පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමේ තීරණයක්
කාලීන පුවත්

පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමේ තීරණයක්

රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ කිනම් හෝ ප්‍රතිශතයකින් පාසල් සිසුන් ප‍්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය තීරණය කර තිබේ.කෙසේ වෙතත් පවත්නා සෙසු තත්වයන් ද සළකා බලා ගාස්තු අඩු…

ලිංගික අධ්‍යාපනය ගැන ගුරුවරුන් දැනුවත් කෙරේ
කාලීන පුවත්

ලිංගික අධ්‍යාපනය ගැන ගුරුවරුන් දැනුවත් කෙරේ

අප රටේ අධ්‍යාපන පද්ධතියට ලිංගික අධ්‍යාපනය එක් කිරීමට අදාළව ඒ සම්බන්ධයෙන් ගුරවරුන් පුහුණු කිරීමේ කටයුතු මෙම වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට…

ගෑස් මිල තවත් අඩු වන බවට ඉඟියක්
කාලීන පුවත්

ගෑස් මිල තවත් අඩු වන බවට ඉඟියක්

කලින් 70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී ඇති අතර ඒ අනුව තව දින කිහිපයකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක…

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
කාලීන පුවත්

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

සමස්ත ලෝකයේම වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී ඇත.වැඩ දිනය පැය 08 කට සීමා කරන ලෙස ඉල්ලා ඇමරිකාවේ චිකාගෝ නුවර 1886 මැයි මාසයේ හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන් ගෙනගිය අරගලය…

ඉන්ධන මිල පහළට
කාලීන පුවත්

ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කොට තිබේ.ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා…

සවස් කාලයේ වහින්න පුළුවන්
කාලීන පුවත්

සවස් කාලයේ වහින්න පුළුවන්

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දී හෝ සන්ධ්‍යා භාගයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමට තුඩු දෙන වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න්…

නව ත්‍රස්ත විරෝධි පනත ගැන මහජන අදහස් වලට මාසයක කාලයක්
කාලීන පුවත්

නව ත්‍රස්ත විරෝධි පනත ගැන මහජන අදහස් වලට මාසයක කාලයක්

මේ වන විට මහත් ආන්දෝලනයකට ලක් ව ඇති නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි මැයි මාසය තුළ යෝජනා සහ අදහස් ලබාගැනීමට රජය තීරණය කර ඇතැ‍යි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.දේශපාලන පක්ෂ, සිවිල්…

error: Content is protected !!