ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනක රත්නායක නෙරපන්න ඡන්දය දෙනවා
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන අතර ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා ලබන…









