පාඨලීගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඇරඹෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් අද මහරගම යොවුන් නිකේතනයේ දී එළි දක්වන ලදී.ජාතික හෙළ උරුමයේ සිට 43 වන සේනාංකය හරහා නව දේශපාලන සංස්කෘතියක් කෙරෙහි යොමුවන පාඨලී…









