මම අනිවාර්යෙන් ජනාධිපතිවරණයකට එනවා
කාලීන පුවත්

මම අනිවාර්යෙන් ජනාධිපතිවරණයකට එනවා

මෙම පාර්ල්මේන්තු ඡන්ද විමසුම තුළින් රටේ මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම පිළිබඳව රටටම ඇත්ත දැනගැනීමට අවස්ථාවක් ලැබුණ බවත් තමන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ(24) පස්වරුවේ මාධ්‍ය හමුවක්…

පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් ජනක රත්නායක ඉවතට
කාලීන පුවත්

පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් ජනක රත්නායක ඉවතට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77…

ලබන මාසේ සිට විදුලි බිල අඩු කරනවා
කාලීන පුවත්

ලබන මාසේ සිට විදුලි බිල අඩු කරනවා

මාසිකව විදුලි ඒකක බින්දුවේ සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලක්ෂ දාහතකට වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන…

රුපියල තවත් ශක්තිමත්;ඒත් වාසිය ජනතාවට හිමි වේද?
කාලීන පුවත්

රුපියල තවත් ශක්තිමත්;ඒත් වාසිය ජනතාවට හිමි වේද?

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් ව ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.මහ බැංකු දත්ත අනුව අද(24) ඩොලරයේ ගැණුම් මිල පැවතියේ රුපියල් 297.98 කට වන අතර එහි විකිණුම් මිල රුපියල් 311.23 ක්…

අනිත් බඩු මිල ඉහළ තිබිය දී මත්පැන් මිල විතරක් පහත හෙළන්න බැහැ
කාලීන පුවත්

අනිත් බඩු මිල ඉහළ තිබිය දී මත්පැන් මිල විතරක් පහත හෙළන්න බැහැ

මත්පැන් මිල පහළ දැමීමක් පිළිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය වල සඳහන් වුවද රජය එවැනි කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවත් සෙසු භාණ්ඩ ඉහළ මිලක පවතිද්දී සුරාව විතරක් අඩුකිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නොමැති බවත් වැඩබලන මුදල්…

යාපනයේ දරුවන් ජංගම දුරකථන හා ඉරිදා ටියුෂන් වලින් ඉවත් කිරීමේ මෙහෙයුමක්
කාලීන පුවත්

යාපනයේ දරුවන් ජංගම දුරකථන හා ඉරිදා ටියුෂන් වලින් ඉවත් කිරීමේ මෙහෙයුමක්

යාපනයේ දරුවන් ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම කෙසේ හෝ නවතා ඔවුන්ව කලා කටයුතු වලට යොමු කරවීමේ අවශ්‍යතාවයක් පවතින බව යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරම් මහතා පැවසීය. ඒ යාපනයේ හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.යාපනයේ සිදු වන විවිධ අපචාර…

නව විදුලි ගාස්තු 30 වන දා දැනුම් දෙනවා
කාලීන පුවත්

නව විදුලි ගාස්තු 30 වන දා දැනුම් දෙනවා

ලබන ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වනනව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පැවසීය. ලංකා විදුලි බල…

උද්භිද උද්‍යාන ගාස්තු ඉහළට
කාලීන පුවත්

උද්භිද උද්‍යාන ගාස්තු ඉහළට

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා වන ඇතුළුවීමේ ගාස්තු ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට…

බිස්කට් මිල පහළ බසී
කාලීන පුවත්

බිස්කට් මිල පහළ බසී

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම පිණිස ඊයේ(22) සිට ක්‍රියාත්මක වන පරිදි බිස්කට් වර්ග වල මිල 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිෂ්පාදන සමාගම් ඒකමතිකව තීරණය කර…

ජනක රත්නායක ජනතාව වෙනුවෙන් කතා කරන්නේ “චරිතයක්” වීමට ද කියා මට සැකයි
කාලීන පුවත්

ජනක රත්නායක ජනතාව වෙනුවෙන් කතා කරන්නේ “චරිතයක්” වීමට ද කියා මට සැකයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ස්වාධීනව කටයුතු කර නැත්නම් ඔහු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා කියයි.ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු…

error: Content is protected !!