.චීන සමාගමේ පොහොර එපා කීවොත් දෙරටේ හොඳ හිත පළුදු වෙතැයි චීන තානාපති කියයි
චීන සමාගමේ පොහොර එපා කීවොත් දෙරටේ හොඳ හිත පළුදු වෙතැයි චීන තානාපති කියයි. චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බවට සඳහන්…









