ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට යොහානි
2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා යොවුන් ගායිකා යොහානි ද සිල්වා සන්නාම සබඳතාවක් ලෙස යොදා ගැනීමට ද සංචාරක අමාත්‍යාංශය සූදානම් වෙයි.ඒ හැරුණු විට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය විසින්…









