වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ මාන්නප්පෙරුම මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.වත්මන් රජය බලයට පත් වූ පසු එහි සභාපති පදවියට පත් ඒ මහතා කෘෂි ඉංජිනේරු ක්ෂේත්‍රයේ කැපී පෙනෙන විද්වතෙකි.මේ අතර දැනට රුපියල් පනහකට…

බැසිල්ගෙන් “ඇලඩින්ගේ පුදුම පහන” වැනි අය වැයක්?
කාලීන පුවත්

බැසිල්ගෙන් “ඇලඩින්ගේ පුදුම පහන” වැනි අය වැයක්?

ඉදිරි නොවැම්බර් මාසයේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉතා විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පැවසිය හැකියැයි ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ,…

මුදල් අච්චු ගහන ‘යන්ත්‍ර’හැදුවේ කවුද?
Uncategorized එතෙර - මෙතෙර

මුදල් අච්චු ගහන ‘යන්ත්‍ර’හැදුවේ කවුද?

මීට දින දෙකකට පමණ පෙර මගේ ‘වට්ස්ඇප්’ පිටුවට ශ්‍රී ලංකාවේ මගේ හිතාදර මිත්‍රයකුගෙන් ලිපියක් ලැබුණි. එම ලිපිය ඉන්දීය නිදහස් ජනමාධ්‍යවේදියකු වන රජීව් ශර්මා නමැත්තෙකු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි. ශර්මා විසින් මෙම ලිපිය ලියා…

5% බදු කතාව බන්දුල ගේ පෞද්ගලික මතයක්
කාලීන පුවත්

5% බදු කතාව බන්දුල ගේ පෞද්ගලික මතයක්

රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන්නවුන්ගෙන් සියයට පහක බද්දක් අය කිරීමේ කිසිදු සූදානමක් රජය තුළ නැති බවත් බන්දුල ගුණවර්ධන මහතා එවන් ප්‍රකාශයක් කොට ඇත්තේ ඔහුගේ පෞද්ගලික අදහසක් වශයෙන් බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි.ඔහු ඒ බව…

ස්වප්න මෝචනයටත් “නවීන ඔසු”
ඉරා අදුරුපට

ස්වප්න මෝචනයටත් “නවීන ඔසු”

රෝග පීඩා හෙවත් ලෙඩ දුක් සඳහා නොයෙකුත් ඔසු වර්ග තිබේ. එහෙත්, රෝග පීඩා හෝ ලෙඩ දුක් වශයෙන් නොසැළකෙන හෙවත් ‘නැති ලෙඩ’ සඳහා ද ඖෂධ වශයෙන් හඳුන්වමින් නිකුත් කළ යම් යම් දේවලින් නූතන වෙළඳ පළ පිරී…

21 දායින් පසු ඇඳිරි නීතිය නිමයි?
කාලීන පුවත්

21 දායින් පසු ඇඳිරි නීතිය නිමයි?

දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන සඳුදා අළුයම හතරෙන් පසු දීර්ඝ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කීවාය.ඒ අද(14)සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.පසුගිය…

රන්ජන් ගේ සමාව ගැන ජනපතිගෙන් ප්‍රතිචාර නැහැ
කාලීන පුවත්

රන්ජන් ගේ සමාව ගැන ජනපතිගෙන් ප්‍රතිචාර නැහැ

බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වා තමාට කිසිදු දැනුවත් කිරීමක් කර හෝ සාකච්ඡාවක් පවත්වා නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය…

මානව හිමිකම් කොමසාරිස් වරිය ලංකාව ගැන කී දේට ජී.එල් ගෙන්  පිළිතුරු අද
කාලීන පුවත්

මානව හිමිකම් කොමසාරිස් වරිය ලංකාව ගැන කී දේට ජී.එල් ගෙන් පිළිතුරු අද

ජිනිවාහිදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසි වාරයේ දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ශ්‍රීි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු වලට විදේශ අමාත්‍ය මහාචාර්ය ජිී එල් පිරිස් මහතා…

නාඩු වී කිලෝව රුපියල් පනස් පහ ගණනේ රජය මිලට ගනී
කාලීන පුවත්

නාඩු වී කිලෝව රුපියල් පනස් පහ ගණනේ රජය මිලට ගනී

නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් රජය විසින් මිල දී ගැනීමට ඊයේ(13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.ඒ සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී…

ඇඳිරි නීතිය අස්සේ ලොතරැයි අලෙවියට දුන් ඉඩ මත්පැන් වලටත් හිමි වේද?
එතෙර - මෙතෙර

ඇඳිරි නීතිය අස්සේ ලොතරැයි අලෙවියට දුන් ඉඩ මත්පැන් වලටත් හිමි වේද?

නිරෝධායන ඇඳිරි නීතිය පනවා මේ වන විට මසකට ද ආසන්න ය. රජය ඉදිරිපත් කරන දත්ත අනුව නිරෝධායන ඇඳිරි නීතිය සාර්ථක ය. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හා කොවිඩ් මරණ අඩුවී තිබේ. නමුත් පී.සී.ආර් පරික්ෂණ හා රැපිඩ්…

error: Content is protected !!