කෘෂි විද්‍යා මහාචාර්ය මාරඹේ පොහොර සමාගම් “ඒජන්ත” වරයෙක්ද?
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා කටයුතු කළේය. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටියේ රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය විවේචනය කිරීම…









