විනය චෝදනා හතරක් මත රතන හිමියන් පක්ෂයෙන් නෙරපයි
කාලීන පුවත්

විනය චෝදනා හතරක් මත රතන හිමියන් පක්ෂයෙන් නෙරපයි

විනය චෝදනා හතරක් මත රතන හිමියන් පක්ෂයෙන් නෙරපයි අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පක්ෂයේ නෙරපීමට එම පක්‍ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.ඒ බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක…

පොහොර ගෙනාවේ අගමැති කාර්යාල ප්‍රබලයෙකුගේ සහාය තියන සමාගමක් වෙන්න පුළුවන්
කාලීන පුවත්

පොහොර ගෙනාවේ අගමැති කාර්යාල ප්‍රබලයෙකුගේ සහාය තියන සමාගමක් වෙන්න පුළුවන්

මෙවර ලංකාවට පොහොර ගෙන්වා ඇති දේශීය නියෝජිත සමාගම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රබලයකුගේ සහයෝගයක් ඇති ආයතනයක් බව තමන් ද මාධ්‍ය හරහා දුටු බවත් එය ඇතැම්විට එසේ විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි. ඒ රූපවාහිනී…

තේ කඩයේ සිට පොදු වැසිකිලිය තෙක් පැතිරුණු පොඩි මිනිහාගේ පීඩනය
එතෙර - මෙතෙර

තේ කඩයේ සිට පොදු වැසිකිලිය තෙක් පැතිරුණු පොඩි මිනිහාගේ පීඩනය

ආණ්ඩුව සිය සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් භාණ්ඩ පාලන මිල සමාගම් වෙත පැවරුවේ ය. සහල් මිල පාලනයෙන් ඉවත් වෙමින් ඇරඹි ආණ්ඩුවේ ගමන් මඟ අතරමඟ නතර වී තිබෙන්නේ ඉන්ධන මිල අසල ය. ගෑස්, කිරි පිටි, තිරිඟු පිටි…

පැන්ඩෝරා ගැන කට අරින්න රන්ජන් අවසර ඉල්ලයි
කාලීන පුවත්

පැන්ඩෝරා ගැන කට අරින්න රන්ජන් අවසර ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී දැනට අඟුණකොලපැළැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් ලබන ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් කිරීමට නීතිඥයකු මාර්ගයෙන් ඊයේ(14)…

පළාත් අතර සංචරණ සීමා 21 තෙක් දීර්ඝ කෙරේ
කාලීන පුවත්

පළාත් අතර සංචරණ සීමා 21 තෙක් දීර්ඝ කෙරේ

 දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති දීර්ඝ සති අන්තය හේතුවෙන් සියලුම පළාත් මායිම්වල…

ඉන්ධන මිල වැඩි නොකළොත් තෙල් සංස්ථාවත් එක්ක ලංකා බැංකුවයි මහජන බැංකුවයි කඩා වැටේවි
කාලීන පුවත්

ඉන්ධන මිල වැඩි නොකළොත් තෙල් සංස්ථාවත් එක්ක ලංකා බැංකුවයි මහජන බැංකුවයි කඩා වැටේවි

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් නොලැබෙන්නේ නම්,හෝ ඕමානයෙන් ඉල්ලා ඇති ණය මුදල ලබා නො ලැබෙන්නේ නම් සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් දරා ගත නොහැකි නම් ඉන්ධන මිල ඉහළ දැමීමට අනිවාර්යෙන් සිදුවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල…

ගොවියන් විපතට හෙළීම ජාතියේ හදවතට පිහියෙන් ඇනීමකි
එතෙර - මෙතෙර

ගොවියන් විපතට හෙළීම ජාතියේ හදවතට පිහියෙන් ඇනීමකි

හේතු කාරණා කුමක් වුවද මේ දිනවල ශ්‍රී ලංකාවේ සමස්ත ගොවි ජනතාවම තමන් ගේ ජීවන වෘත්තියට එල්ල වී ඇති බරපතල අවිනිශ්චිත බවක් හමුවේ දැඩි මානසික පීඩනයකට නතු වී සිටිති. රජයේ බලධාරීන් විසින් පවසන අන්දමට ගොවීන් මුහුණ…

21 දා පාසල් එන ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි!
කාලීන පුවත්

21 දා පාසල් එන ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි!

ලබන 21 දා පාසල් ආරම්භ කරන විට සිය කැමැත්තෙන් පාසල් එන යම්කිසි ගුරුවරයකුට බියවැද්දීමක් හෝ තර්ජනය කිරීමක් කිරීමට යම් අයෙක් හෝ කණ්ඩායමක් උත්සාහ කළහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් සිය කැමැත්තෙන් පාසල් එන ගුරුවරුන්ට…

අහිතකර බැක්ටීරියා ඇතැයි සැළකෙන චීන පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

අහිතකර බැක්ටීරියා ඇතැයි සැළකෙන චීන පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ දී කරන ලද පරීක්ෂණ වල දී හානිකර බැක්ටීරියා වර්ග ඇතැයි හෙළිවීමෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය රැගත් නැව නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවත් තව දින කීපයකින් එම නැව ලංකාවට ගොඩබෑමට සූදානමක්…

ජනතාව වෙනුවෙන් රජුන්ගෙන් මැරුම් කා දේවත්වයට පත් කටුගම්පොල රාල
නිතර නොඇසෙන කතා

ජනතාව වෙනුවෙන් රජුන්ගෙන් මැරුම් කා දේවත්වයට පත් කටුගම්පොල රාල

ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින පාලනයට එරෙහිව කටයුතු කරන්නෝ ජනතා වීරයන් බවට පත් වෙති.එහෙත් එවැන්නන්ගෙන් සමහරෙකු පසු කාලීනව දේවත්වයට පත් වන අවස්ථා ද තිබේ.ගම්පොළ රාජධානියේ ආරම්භක රජු ලෙස සැලකෙන සිව් වන බුවනෙකබාහු රජ සමයේ (ක්‍රි.ව. 1341-1351)…

error: Content is protected !!