වයඹින් කවුරු තරඟ කළත් මට අභියෝගයක් නෑ
කාලීන පුවත්

වයඹින් කවුරු තරඟ කළත් මට අභියෝගයක් නෑ

කාට ගමට යන්න බැරිවුණත් තමන්ට තවමත් ගම හුරු බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි. වයඹ ජනතාවගේ අඩුපාඩු, දුෂ්කරතා හා ඕනෑ එපාකම් හොඳින් හඳුනන තමන්ට වයඹ පළාත ජයගැනීම අසීරු නොවන බව ද ඡන්ද ක්‍රමය ද සම්පූර්ණයෙන්ම…

“අලියාට ඇස තැබීමේ” කාබනික පොහොර ව්‍යාපෘතිය
එතෙර - මෙතෙර

“අලියාට ඇස තැබීමේ” කාබනික පොහොර ව්‍යාපෘතිය

පොටෑසියම් සල්ෆේට් පොහොර තොගයක් ඊයේ(13)ලිතුවේනියාවේ සිටි කොළඹ වරායට වෙගාරස් නම් නෞකාවෙන් ගෙන ආ බවත් ඒවා ඊයේ රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොලොන්නෘව, කුරුණාගල, පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට යැවූ බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ ඊයේම…

ගුරු විදුහල්පති සටන දිගට
කාලීන පුවත්

ගුරු විදුහල්පති සටන දිගට

අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියයි.ඔවුන් වැඩිදුරටත් පවසනුයේ වසර ගණනාවක් තිස්සේ ආණ්ඩුවේ ඇස් බැන්දුම්,කෙනෙහිලි කම් හමුවේ නිහඬ ව සිටි තමන් මේ වන…

අරලියගහ මැදුරේ නව රාත්‍රි පූජාවකදී අගමැති ආසිරි ගැන්වෙයි
කාලීන පුවත්

අරලියගහ මැදුරේ නව රාත්‍රි පූජාවකදී අගමැති ආසිරි ගැන්වෙයි

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින භාරතීය ජනතා පක්ෂයේ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ සහභාගිත්වයෙන් නව රාත්‍රී පූජාවක් ඊයේ(12) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ශිරන්ත රාජපක්ෂ මහත්මිය, මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් මීට එක්වූහ.…

මහ කන්නයට කාබනික පොහොර බෙදීම ඇරඹෙයි
කාලීන පුවත්

මහ කන්නයට කාබනික පොහොර බෙදීම ඇරඹෙයි

 එළැඹෙන මහ කන්නය සඳහා කාබනික පොහොර නිකුත් කිරීම අද (13) සිට ආරම්භ කරන බව වාර්තා වෙයි.ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා පවසනුයේ මෙසේ බෙදා හරිනු ලබන්නේ මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොරය. දිවයිනපුරා පිහිටි ගොවිජන…

බුදු මඟට පිටු පාන කප් රුක් පූජාව
පහන් ටැඹ

බුදු මඟට පිටු පාන කප් රුක් පූජාව

නිරෝධායන ඇඳිරි නීතිය නිම වී රට විවෘත කිරීමත් සමඟ අනුරාධපුර ඇතුළු බෞද්ධ පුද බිම් ජනයාගෙන් පිරෙන්නට පටන් ගනිමින් තිබේ. එසේ අනුරාධපුරයට කණ්ඩායම් වශයෙන් පැමිණෙන බෞද්ධ බැතිමතුන් කප්රුක් පූජා නමින් ඔවුන් විසින්ම හඳුන්වා ගනු ලබන පූජාවකට…

වප් මඟුල ද ලොප් වෙයි; පොහොර හිඟය උග්‍රම අතට
එතෙර - මෙතෙර

වප් මඟුල ද ලොප් වෙයි; පොහොර හිඟය උග්‍රම අතට

මෙවර මහ කන්නය සඳහා වන කිසිම පොහොරක් මෙය ලියන අද(13) වන දා උදේ වන තුරුත් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට ලැබී නැත. මෙම තත්වය යටතේ මෙතෙක් ගොවි ජනතාව හා සමීප සම්බන්ධයක් ගොඩ නඟා ගෙන සිටි…

කාර් එක ගෙදර දමා කතුන් තෙරපෙන බස් වල වැඩට ආ කන්තෝරු ලොක්කා
එතෙර - මෙතෙර

කාර් එක ගෙදර දමා කතුන් තෙරපෙන බස් වල වැඩට ආ කන්තෝරු ලොක්කා

ප්‍රධාන නගරයක පිහිටි ප්‍රමුඛතම ආයතනයක වැදගත් තනතුරක් දැරූ පෙරේරා මහතා පනස් වියැති දෙදරු පියෙකි. රාජකාරිය සම්බන්ධයෙන් මනා කැපවීමක් ඇති ඔහු තම ආයතනය තුළ කිසිවකු සමඟ හෝ විශේෂ දැන හැඳුනුම්කම් පැවැත්වූවෙක් ද නොවී ය. මුළු කාර්ය…

යුග දිවි මිහිර ගැනත් විද්‍යාත්මකව හිතමු
විනිවිද සායනය

යුග දිවි මිහිර ගැනත් විද්‍යාත්මකව හිතමු

යුග දිවි සෞඛ්‍යය කියන දෙය අපේ බොහෝ දෙනෙකුට එතරම් හුරු වචනයක් නෙවෙයි.නමුත් පුරුෂ කායික බෙලහීනතාව කියන වචනය නම් අපි කොතෙකුත් කියවා හෝ අසා තිබෙනවා.ඒ බොහෝ විට ජාවාරම් කාරයන්ගේ ප්‍රචාරක මාධ්‍ය වලින්.නමුත් මේ බෙලහීනතාවය මුල් කරගෙන…

මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම හෙටින් ඇරඹේ
කාලීන පුවත්

මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම හෙටින් ඇරඹේ

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල හෙටින් (13) ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (11)  පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමඟ ගොවිජන…

error: Content is protected !!