ග්‍රහ අපල දුරු කර ගන්න කීයක් විතර වියදම් කරන්න වෙයිද? – හේම ශ්‍රී අමරසිංහ
අතීත සමාජයට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ අනාගතය පිළිබඳ බිය සහ අනිනිශ්චිතතාව වේගයෙන් ඉහළ නැංවෙමින් තිබේ.ඒ නිසාම තමන් සහ තම පවුලේ ඥාතීන් ආදිය වෙත හෙට දිනයේ එළඹෙන අවිනිශ්චිතතාවන් පිළිබඳව ජන සමාජය දක්වන අවධානය ද ඉහළ මට්ටමක…









