හෘදයේ රුධිර නාළවල කැල්සියම් තැන්පත් වීම හෘදයාබාධ වලට මුලක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හෘදයාබාධයක සුල මුල සොයා ගියහොත් එයට බොහෝ සෙයින් හේතු පාදක වී ඇත්තේ රුධිර නාළවල කොලෙස්ටරෝල් තැන්පත් වීම ය.රුධිරයේ කොලෙස්ටරෝල් අවම කර ගැනීමෙන් හෘදයාබාධයකට මුලපිරීම ද අවම කර ගැනීමට ඔබට හැකිවනු ඇත.එහෙත්, ඇතැමුන් පවසන පරිදි රුධිර…









