ගල්ගමුවේ ඇත් පිළිරුව අබියස පැවැත්වෙන හරිත බක් මහ උළෙලේ සොඳුරු දසුන්(Update-3.25p.m)
නූතන සිංහල අලුත් අවුරුදු උත්සව ආකෘතියේ පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් මිනිසා සහ සොබා දහම අතර පැවැතිය යුතු සනාතනික සබැඳියාව තහවුරු කිරීම අරමුණු කර ගත් හරිත බක් මහ උළෙලක් අද (28) පෙ.ව 9.00 සිට කොළඹ-කුරුණෑගල (ඇල්ල…









